Перейти к содержимому

අවිජ්ජාපච්චයා සංඛාරා | Samma Ditthi UK

Samma Ditthi UK | සම්මා දිට්ඨි UK

0:00 / 0:00

අවිජ්ජාපච්චයා සංඛාරා | Samma Ditthi UK

4 239 просмотров · 1 г. назад
Samma Ditthi UK | සම්මා දිට්ඨි UK
6,73 тыс. подписчиков
4 239 просмотров · 1 г. назад
අවිජ්ජාපච්චයා සංඛාරා | Samma Ditthi UK . . . . . . . . . . . . . . 🔴 වඩා පැහැදිලි ශ්‍රවණ තත්ත්වයක් සඳහා Earphone භාවිත කරන්න. . . . . . . . . . . . . . . (ශ්‍රී ලාංකේය පුණ්‍ය භූමිය තුළ අදටත් ජීවමාන වූ පාරිශුද්ධ සම්බුද්ධ පණිවුඩය, දුකෙන් පෙළෙන සුවහසක් දනන් වෙත දායාද කරන ආරණ්‍යවාසී අතිගෞරවනීය ස්වාමින්වහන්සේ නමකගේ මහාර්ඝ උපදේශයන්, උන්වහන්සේගේ පූර්ණ අවසරය ඇතිව මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු. නිර්මල දහම් පර්යායක් තුළින්, සසර දුක සදහටම නිවාගැනීමට පුණ්‍ය ශක්තිය සහිතව ජනිත වූ, යම් බඳු මනුෂ්‍යයකු වේද, මේ දුර්ලභ සඳහම් පඬුර ඔහු වෙනුවෙනි...). 🔴 ගෞරවනීය ස්වාමින්වහන්සේ මුණගැසීමට හෝ දහම් ගැටලුවකට විසඳුම් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම්, පහත විද්‍යුත් ලිපිනයෙන් විමසන්න. ඔබේ පණිවුඩය උන්වහන්සේ වෙත යොමුකර, පිළිතුරු ලබාදීමට අප කටයුතු කරන්නෙමු. dammikawije@yahoo.co.uk