Перейти к содержимому

Marine Drive Extension, Colombo 03 | මැරීන් ඩ්‍රයිව් දිගුව, කොළඹ 03

Colors of Colombo

0:00 / 0:00

Marine Drive Extension, Colombo 03 | මැරීන් ඩ්‍රයිව් දිගුව, කොළඹ 03

66 015 просмотров · 1 год назад
Colors of Colombo
2,61 тыс. подписчиков
66 015 просмотров · 1 год назад
අද අපි යන්නේ පෝට් සිටියට සම්බන්ධ තවත් ප්‍රොජෙක්ට් එකක් බලන්න. මැරීන් ඩ්‍රයිව් එක්ස්ටෙන්ෂන් එක එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා නම්, මැරීන් ඩ්‍රයිව් දිගුව. අපි කලින් සතියේ කතා කරපු කොළඹ වරාය අධිවේගී මාර්ගය අනාගතයේදී ගෝල් ෆේස් එක යටින් බිං ගෙයක් තුලින් ඇවිත් මැරීන් ඩ්‍රයිව් එක හා සම්බන්ධ වීමට නියමිතයි. එහි කොල්ලුපිටියේ සිට ග්‍රෑන්ඩ් හයට් හෝටලය දක්වා වන උතුරු කොටසේත්, වැල්ලවත්ත ඇල ඉව්රේ සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා දිවෙන දකුණු කොටසේත්, කොටස් දෙකක් වශයෙන් මේ වීඩියෝ එකෙන් ගමන් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පහල තියෙන ලින්ක් වලින් ලංකාව වටේ ඩ්‍රයිව් කරන අපේ රෝඩ් කැන්වස් චැනල් එකේ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්.    / @roadcanvas      / @roadcanvasshorts