ජූල් තාපනය (ධරා විද්යුතය)
PUBUDU EKANAYAKE
0:00 / 0:00
ජූල් තාපනය (ධරා විද්යුතය)
670 просмотров · Трансляция закончилась 2 дн. назад
PUBUDU EKANAYAKE
476 подписчиков
670 просмотров · Трансляция закончилась 2 дн. назад
⚡ ජූල් තාපනය හා කෝෂ | ධාරා විද්යුතය | 2027 A/L Physics LIVE
ධාරා විද්යුතය පාඩමේ ජූල් තාපනය හා කෝෂ කොටස මුල සිටම, සරලව, උදාහරණ සමඟ එකම දවසින් ආවරණය කරනවා.
📄 Tute එක මෙතනින් download කරගන්න (live එකට කලින්ම print කරගන්න / ළඟ තියාගන්න):
👉 https://t.me/Revison2027Pubudu/90
📚 අද ආවරණය කරන කොටස්:
✅ ජූල්ගේ තාපන නියමය (Q = I²Rt)
✅ කෝෂ හා විද්යුත් ගාමක බලය
✅ විභව බෙදනය හා ධාරා බෙදනය
✅ අභ්යන්තර ප්රතිරෝධය, අග්ර විභව අන්තරය (V = E − Ir)
✅ ඇම්පියර් පැය ධාරිතාව (Ah)
✅ විභව ප්රස්ථාර
✅ ක්ෂමතාව, උපරිම ක්ෂමතාව හා කාර්යක්ෂමතාව
✅ කෝෂ පද්ධති (ශ්රේණිගත / සමාන්තරගත)
✅ MCQ හා පසුගිය විභාග ප්රශ්න
💬 Live එක අතරතුර ප්රශ්න chat එකේ අහන්න.
🌐 www.ephy6.lk
📞 071 0 65 2 888
📘 Facebook: Pubudu Ekanayake - Physics
📢 Telegram: https://t.me/Revison2027Pubudu
#ALPhysics #2027AL #CurrentElectricity #ධාරාවිද්යුතය #PubuduEkanayake #ephy6 #SriLanka