කෝෂ "ධාරා විද්යුතය"
PUBUDU EKANAYAKE
0:00 / 0:00
කෝෂ "ධාරා විද්යුතය"
96 просмотров · 1 день назад
PUBUDU EKANAYAKE
476 подписчиков
96 просмотров · 1 день назад
🔋 කෝෂ | ධාරා විද්යුතය | 2027 A/L Physics LIVE
ධාරා විද්යුතය පාඩමේ කෝෂ කොටස මුල සිටම, සරලව, සැබෑ ලෝක උදාහරණ සමඟ.
📄 Tute එක මෙතනින් download කරගන්න 👇
https://t.me/Revison2027Pubudu/90
📚 මෙම live එකේ ආවරණය කරන කොටස්:
✅ විද්යුත් ගාමක බලය (E)
✅ කෝෂයක අභ්යන්තර ප්රතිරෝධය (r)
✅ අග්ර විභව අන්තරය: V = E − Ir / V = E + Ir
✅ කෝෂයක උපරිම ධාරාව (I = E/r)
✅ ඇම්පියර් පැය ධාරිතාව (Ah)
✅ විභව ප්රස්ථාර
✅ උපරිම ක්ෂමතාව හා කාර්යක්ෂමතාව
✅ ශ්රේණිගත හා සමාන්තරගත කෝෂ
✅ කෝෂ සංයෝජනවල Ah හා ශක්තිය
✅ MCQ හා පසුගිය විභාග ප්රශ්න
💬 Live එක අතරතුර ප්රශ්න chat එකේ අහන්න.
🌐 www.ephy6.lk
📞 071 0 65 2 888
📘 Facebook: Pubudu Ekanayake - Physics
📢 Telegram: https://t.me/Revison2027Pubudu
#ALPhysics #2027AL #Cells #CurrentElectricity #කෝෂ #PubuduEkanayake #ephy6 #SriLanka