බත්තරමුල්ලේ සීලරතන හිමි | Baththaramulle Seelarathana Thero - HESHAN
HESHAN
0:00 / 0:00
බත්තරමුල්ලේ සීලරතන හිමි | Baththaramulle Seelarathana Thero - HESHAN
1 711 261 просмотр · 2 года назад
HESHAN
193 тыс. подписчиков
1 711 261 просмотр · 2 года назад
බත්තරමුල්ලේ සීලරතන හිමි | Baththaramulle Seelarathana Thero
Voice : HESHAN
Lyrics : පුෂ්පෙ අයියා
Original Song : Tune Maari Entriyaan
...
Lyrics ;
අපේ හදේ ජනපති
බත්තරමුල්ලේ සීලරතන සාදු
සාදු සාදු සාදු
(සීලෙ අපිට අපි සීලෙට)
සාදු නැතුව වෙන වෙන පිස්සන්ට
ඡන්දෙ දෙන එවුන්ට දෝදු
දෝදු දෝදු දෝදු
(සීලෙ අපිට අපි සීලෙට)
ඔය මොකාටවත් බය නෑ
එඩිතරකම අඩුවක් නෑ
ජාතිය ආගම බේරගන්න
ඔබ වගේ කෙනෙක් නෑ
අපිලගෙ රට අපිලගෙ නීතිය
සෙල්ලං බෑ අපෙ මොළ හේදු
හේදු හේදු හේදු
(සීලෙ අපිට අපි සීලෙට)
කොල්ලො කෙල්ලො එකතු වෙලා
දිනවමු අපෙ සීලරතන සාදු
සාදු සාදු සාදු
(සීලෙ අපිට අපි සීලෙට)
මුහුදේ මැද්දේ ලොකුවට හොඳ වලක් කපන්නේ
රටේම කුණු ඒකටයි දමන්නේ
ගංජා චුට්ටක් ගැහුවට කිසි අවුලක් නෑනේ
එතකොටනෙ පුතා ජාතිය බෝවෙන්නේ
බැඳලා නැත්තං
පුතාලා ඇබිත්තියට ගන්නේ
(පන්සලේ ඉන්න වෙන්නේ)
බැඳලා නැති දුවලා ඔක්කොම
තායිලන්තෙ යවන්න ඉන්නේ
ට්‍රැක්ටරයෙන් වඩිනවා..
ඔබෙ කටහඬ ඇහුණත් ඇති
අපෙ හද පතුළෙන් එනවා හාදු
හාදු හාදු හාදු
(සීලෙ අපිට අපි සීලෙට)
ට්‍රම්ප් නිකං සිම්ප් කරන
අපෙ ජනපති සීලරතන සාදු
සාදු සාදු සාදු
(සීලෙ අපිට අපි සීලෙට)
ටික්ටොක් කරනා
පොඩි ඇටිකිච්චන් අල්ලන්නේ
උන් පුනරුත්ථාපනය කරන්නේ
එකගෙයි කෑමත්
ආපහු නීතිගත කරන්නේ
මේව අපෙ සිංහලේ සිරිත්නේ
නෝනට බැරිනං
වෙන ගෑණියෙක් ගෙනත් දෙන්නේ
(මචං හිතපං ඒ ඇතිනේ)
ආශාවරී බෑන්ඩ් එකේ ළමයි
සාසනේට පූජා කරන්නේ
ට්‍රැක්ටරයෙන් වඩිනවා..
අපේ හදේ ජනපති
බත්තරමුල්ලේ සීලරතන සාදු
සාදු සාදු සාදු
(සීලෙ අපිට අපි සීලෙට)
සාදු නැතුව වෙන වෙන පිස්සන්ට
ඡන්දෙ දෙන එවුන්ට දෝදු
දෝදු දෝදු දෝදු
කොල්ලො කෙල්ලො එකතු වෙලා
දිනවමු අපෙ සීලරතන සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු
...
Created by HESHAN
Facebook : / heshanvithanagama
Instagram : / official_heshan