Перейти к содержимому

මේ සතියේ Keells බඩු මිල ගණන් 😮 | එළවළු මිල අහස උසටද? | Keells Price Update November 2026 🛒

Hustle with Heart

0:00 / 0:00

මේ සතියේ Keells බඩු මිල ගණන් 😮 | එළවළු මිල අහස උසටද? | Keells Price Update November 2026 🛒

556 просмотров · 22 ч назад
Hustle with Heart
711 подписчиков
556 просмотров · 22 ч назад
❤️ හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube Channel එකට! මේ සතියේ Keells Supermarket එකේ බඩු මිල ගණන් බලන්න අද මම ඔයාලත් එක්ක එකතු වෙනවා. 🛒 එළවළු මිල ගණන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සහ මේ සතියේ මිල වෙනස්කම් ගැන වීඩියෝ එකෙන් බලමු. ඔයාලත් මාසික වියදම් අඩු කරගෙන පවුලේ අයත් එක්ක සතුටින් ජීවත් වෙන්න කැමති නම් මගේ Channel එක Subscribe කරන්න. ❤️ වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාන්න. ඔයාලගේ අදහසත් Comment කරන්න. ස්තූතියි හැමෝටම! ❤️