Happiness in Finland
Nawamu Sithum
0:00 / 0:00
Happiness in Finland
717 просмотров · 4 года назад
Nawamu Sithum
380 подписчиков
717 просмотров · 4 года назад
සතුටින් ඉන්න නම් සතුට යනු කුමක් දැයි දැන ගත යුතුමය. ලෝකයේ සතුටින්ම සිටින ජනතාව ඉන්න රට ෆින්ලන්තය යි.මේ ෆින්ලන්තයේ වැසියන් සතුටින් සිටීමට හේතු වු කරුණු රැගත් ලස්සනම ලස්සන වීඩායෝවක්. සිංහල උපසිරැසි දැම්මෙ මම. අපේ රටට හා ජනතාවට ඉගෙන ගන්න බොහෝ දේ මේ වීඩියෝව තුළ තියෙනව. සතුටින් ඉන්න නම් ඒ රටේ ජනතාව මොන වගේ විය යුතුද? නායකයින් මොන වගේ විය යුතුද? සතුට යනු මොන වගේද කියල මේ වීඩියෝව අපූරුවට කියල දෙනව. අවසන් වෙන තුරුම බලන්න. අනිවාර්යෙන් සතුට යනු කුමක් දැයි ඔබටම වැටහේවි.
ඔබ තාම මගේ චැනලයට ‘SUBSCRIBE’ කලේ නැත්නම් වීඩියෝවේ පහළ දකුනු කෙළවරේ තිබෙන නිල්පාට 'නවමු සිතුම්' රූපය හෝ පහල තිබෙන රතුපාට 'SUBSCRIBE' බොත්තම ක්ලික් කිරීමෙන් 'SUBSCRIBE' කරන්න.පසුව ඒ ළඟම තිබෙන ‘Bell’ සලකුනත් ක්ලික් කරන්න. Like කරන්න. යාළුවන්ටත් share කරන්න.