Перейти к содержимому

Finnish education- ෆින්ලන්තයේ අධ්‍යාපනය

Nawamu Sithum

0:00 / 0:00

Finnish education- ෆින්ලන්තයේ අධ්‍යාපනය

5 899 просмотров · 4 года назад
Nawamu Sithum
380 подписчиков
5 899 просмотров · 4 года назад
ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින ජනතාව ජීවත් වන රටයි. ඊට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේද අධ්‍යාපන ක්‍රමයේ ඇති සුවීශේෂත්වයයි. ඔවුන්ගේ ඒ අධ්‍යාපන ක්‍රමය කොයි වගේ දැයි දැන ගැනීමට මේ වීඩියෝව බලන්න. මේක ඔස්ට්‍රේලියාව විසින් නිශ්පාදනය කල වීඩියෝවකි. ඇත්තටම මේක හරිම ලස්සනයි. සිංහල උපසිරැසි දැම්මෙ මම. මට තවත් මෙවැනි වීඩියෝ සෑදීමට දක්වන සහයෝගයක් හැටියට, ඔබ තාම මගෙ චැනලයට ‘SUBSCRIBE’ කලේ නැත්නම් වීඩියෝවේ පහළ දකුනු කෙළවරේ තිබෙන නිල්පාට 'නවමු සිතුම්' රූපය ක්ලික් කිරීමෙන් 'SUBSCRIBE' කරන්න. Like කරන්න. යාළුවන්ටත් share කරන්න Finland is the country to the happiest people in the world. A major factor influencing this is the uniqueness of the education system. Watch this video to know what their education system looks like. This is a video produced by Australia. This is really beautiful. I added Sinhala subtitles to this video. In support of me making more videos like this, If you have not 'SUBSCRIBE' to my channel yet, Click on the blue 'Nawamu Sithum' image in the lower right corner of the video to 'SUBSCRIBE'. Do Like and Share with friends.