Перейти к содержимому

ABHIMANA TV Ep -02 Present righteous children to the society

Abhimana Tv

0:00 / 0:00

ABHIMANA TV Ep -02 Present righteous children to the society

568 просмотров · 1 мес. назад
Abhimana Tv
67 подписчиков
568 просмотров · 1 мес. назад
ගුණගරුක දරුවන් සමාජයට තෑගි දෙන්න ළමයින්ට තමන්ගේ දේවල් තමන්ටම කරගැනීමට කුඩා කාලයේදීම උගන්වන්න... අභිමාන Tv හෙළ උරුමයේ සහ ගුණධර්ම වල යලි පිබිදීම . මතු පරපුර උදෙසා හෙළ අභිමානයේ පෙර ගමන් කරු, ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට සහ ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන හෙළ ජාතියේ අභිමානය යලි අවදී කරන්නට මෙන්ම සීග්‍රයෙන් යටපත් වී යන අපේ අසිරිමත් අතීත උරුමය ,බෞද්ධ හා ආගමික දහම් මග සහ පිරිහීයන සදාචාරාත්මක ගුණධර්ම යලි අනාගත පරපුර වෙත දායාද කිරීම අපගේ ප්‍රධාන අරමුණයි. අතීතයේ අභිමානයෙන් ,ගුණ ගරුක අනාගතයක් උදෙසා අප හා රැදී සිටින්න. අභිමාන TV අපේකම ,දහම,සහ උරුමයේ අභිමානවත් හඬ.