Перейти к содержимому

AX-1 Bike accident in SriLanka රටක් හොයපු ඉසුරැ මුල්ම පාරට කතා කරයි බලපන් අවු 10 ක් ඇදේ ඉදන් ගහන ගෙම

Yakada Husma යකඩ හුස්ම

0:00 / 0:00

AX-1 Bike accident in SriLanka රටක් හොයපු ඉසුරැ මුල්ම පාරට කතා කරයි බලපන් අවු 10 ක් ඇදේ ඉදන් ගහන ගෙම

279 894 просмотра · 4 года назад
Yakada Husma යකඩ හුස්ම
189 тыс. подписчиков
279 894 просмотра · 4 года назад
රටක් හඩවමින් 2013 දි Ax1 bike accident ඒකක් උනා ඒදා අපේ ඉසුරැගේ සුසුන්නාවේ සිදුවු බරපතල හානිය නිසා අදටත් ඉසුරැ ඉන්නේ ඇදේ ඒත් බලපන් මුගේ තියෙන මෝරාල් ඒක මුලු පවුලම ජිවත් කරවනවා තව මුලු ලොකේම තියෙන හොදම බයික් ඒක තමන්ගේ මල්ලිට අරන් දෙනවා ඇත්තටම අපිට පුලුවන් නම් මේ සහොදරයාව සනිප කරන්න ඇත්තටම අපිට ඒකතු උනොත් ඔනම දෙයක් කරන්න පුලුවන් ජාතියක් අපි අපේ සහොදරයාව සනිප කරමු කොම හරි පුලුවන් අය මාත් සමග ඒකතු වෙන්න 0771461287 මගේ දුරකතන අංකය ❤️🇱🇰🙏🏻 යකඩහුස්ම ආදරේයි Yakadahusma