සල්ලි ඉතුරු කරගන්න එක අමාරුයි කියලා හිතනවද? 😍එහෙනම් මේ Money Challenge එක ඔයාටමයි!
Money Mind Sri Lanka и ещё 2
0:00 / 0:00
සල්ලි ඉතුරු කරගන්න එක අමාරුයි කියලා හිතනවද? 😍එහෙනම් මේ Money Challenge එක ඔයාටමයි!
345 просмотров · 10 дней назад
Money Mind Sri Lanka и ещё 2
345 просмотров · 10 дней назад
සල්ලි ඉතුරු කරගන්න එක අමාරුයි කියලා හිතනවද? 😍
එහෙනම් මේ Money Challenge එක ඔයාටමයි!
මේ වීඩියෝවෙන් අපි බලමු, අතේ තියෙන සල්ලි හොඳින් කළමනාකරණය කරගෙන අමතර සල්ලි හොයාගන්න සහ ඉතුරුම් වැඩි කරගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක්. 💰📈
ලොකු salary එකක් නැති වුණත්, පොඩි පොඩි වෙනස්කම් වලින් financial goals වලට ළඟා වෙන්න පුළුවන්. ❤️
👉 Challenge එක ඔයාත් try කරලා බලන්න!
👉 ඔයා මේ challenge එකෙන් කොච්චර සල්ලි ඉතුරු කළාද කියලා comment එකකින් කියන්න! 👇
💡 Money Mind Sri Lanka 🇱🇰
Personal Finance | Money Management | Saving | Wealth Building
🔔 Money ගැන smart decisions ගන්න අපේ Channel එක Subscribe කරන්න!
#MoneyChallenge #MoneyMindSriLanka #MoneySaving #SavingMoney #PersonalFinance #MoneyManagement #Sinhala #SriLanka #FinancialFreedom #WealthBuilding #Savings #FinanceSinhala