ආයතන අනිත්‍ය භාවනාව | විදර්ශනා භාවනා | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Mahamevnawa
0:00 / 0:00
ආයතන අනිත්‍ය භාවනාව | විදර්ශනා භාවනා | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
33 469 просмотров · 1 г. назад
Mahamevnawa
219 тыс. подписчиков
33 469 просмотров · 1 г. назад
Download PDF 👉 https://mahamevnawa.org/Downloads/Aya...
Download Audio 👉 / ayathana-anithya-bhawanawa-full
ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය (සළායතන) පිළිබඳව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් සිදුකරන මෙම විදර්ශනා භාවනා වාක්‍යයන් සකසා ඇත්තේ සංයුත්ත නිකායේ සළායතන සංයුත්තයෙහි ඇතුළත් උතුම් බුද්ධ දේශනා පාදක කොටගෙන ය.
මෙම ආයතන අනිත්‍ය භාවනාව ඔබේ ජීවිතය තුළ ප්‍රගුණ කරගැනීමෙන් ඔබට ධර්මාවබෝධය සඳහා අවශ්‍ය යෝනිසෝ මනසිකාරය දියුණු කරගැනීමටත්, ජීවිතයේ සත්‍ය ස්වභාවයට අවබෝධයෙන් යුතුව මුහුණ දීමේ ශක්තිය ඇති කරගැනීමටත් මනා පිටුවහලක් වනු ඇත.
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Ayathana Anithya Bhawanawa
Vidarshana Bhawana
Vipassana Meditation
by Ven. Kiribathgoda Gnanananda Thera
Our Website: https://mahamevnawa.lk/
WhatsApp channel: https://whatsapp.com/channel/0029Va7y...
Online Tripitaka Translations - https://tripitaka.online/
Our Publications : https://mahamegha.store/
#Mahamevnawa #KiribathgodaGnananandaThera #Meditation #Bhawana #Vipassana #Vidarshana