Перейти к содержимому

මිනිස් මනස පාලනය කළ CIA රහස් මෙහෙයුම | Project MKUltra Mystery Explained in Sinhala | Sath Samudura

Sath Samudura - සත් සමුදුර

0:00 / 0:00

මිනිස් මනස පාලනය කළ CIA රහස් මෙහෙයුම | Project MKUltra Mystery Explained in Sinhala | Sath Samudura

1 329 просмотров · 10 дн. назад
Sath Samudura - සත් සමුදුර
212 тыс. подписчиков
1 329 просмотров · 10 дн. назад
1950 සහ 60 දශකවල ලෝකය සීතල යුද්ධයේ භීෂණයෙන් වෙළී සිටි යුගයක, ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් CIA සංවිධානය විසින් මිනිස් මනස පාලනය කිරීමට, මතකය මකා දැමීමට සහ නොදැනුවත්වම මිනිසුන් ලවා රහස් හෙළිකර ගැනීමට ක්‍රියාත්මක කළ අතිශය අමානුෂික සහ අද්භූත ව්‍යාපෘතිය වන්නේ "Project MKUltra" ය. සාමාන්‍ය රෝහල් රෝගීන්, සිරකරුවන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම කිසිවක් නොදත් මහජනතාව යොදාගෙන සිදුකළ LSD අත්හදා බැලීම්, මනෝවිද්‍යාත්මක වධහිංසා, ෆ්‍රෑන්ක් ඔල්සන්ගේ අබිරහස් මරණය, මොනාක් මනෝ පාලනය (Monarch Mind Control) පිළිබඳ ජනප්‍රවාද සහ Stranger Things කතා මාලාවට පසුබිම් වූ සත්‍ය කතාව අපි අද වීඩියෝවෙන් කතා කරමු... DISCLAIMER : Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. “The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. If any of the clips or pictures are yours and you would like them removed, please email me at "gallenet@yahoo.com" before taking any legal action. I will gladly take down the video. Thank you... ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා. Follow us on Like our Facebook fan page   / wismithawishwaya   Follow Us On Instagram   / sathsamudura   තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න. වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි. සුබ දවසක්...! මිනිස් මනස පාලනය කළ CIA රහස් මෙහෙයුම Project MKUltra Mystery Explained in Sinhala Sath Samudura #SathSamudura #Sinhala #Education #MKUltra #CIA #MindControl #සිංහල #අභිරහස්