Перейти к содержимому

Mata Aye Ona (මට ආයේ ඕනා) - Raveen Tharuka | Lyrics Video | Royal Music

Royal Music lk

0:00 / 0:00

Mata Aye Ona (මට ආයේ ඕනා) - Raveen Tharuka | Lyrics Video | Royal Music

1 444 276 просмотров · 1 год назад
Royal Music lk
10,4 тыс. подписчиков
1 444 276 просмотров · 1 год назад
⭐Mata Aye Ona (මට ආයේ ඕනා) by Raveen Tharuka 📌️Official Music Video Link :-    • Mata Aye Ona (මට ආයේ ඕනා) - Raveen Tharuka...   All the credits goes to the original artist - "Raveen Tharuka" -Lyrics video is by "Royal Music" -Subscribe us for more music related videos😊❤️ 🎙Lyrics: මුදා ඊයේ වූ සෑමදේ හදා ආයේ මේ ආදරේ එදා වාගේ මාගේ අතේ වෙලී එනවාදෝ ඉඩෝකාලේ හීනේක සේ ගෙවී යාවී ස්නේහේ දියේ සිනා වාරේ ආයේම ඒ වෙලී එනවාදෝ මේ තුන්‍ යාමේ හෘදේ මා සසලෝනා මා සන්තානේ දෑතේ ගෑවීලා මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා මා දැවුනාවේ ප්‍රේමේ නෑවීලා මට ආයෙ ඕනා නුඹ ගාව ඉන්නෝනා කාලේ තැවුල් ප්‍රේමේ නමින් ආයේ නොවේ කියා මට ආයෙ නුඹ ඕනා නුඹ ගාව ඉන්නෝනා සැතපී ළඟින් සුසුමේ දුරින් දෑසේ පියන් පියා සේදිලා යාවී වෙරළේ ලියූ සාත්‍රා ඒ වගේ සේදී මැකී යනවා දුකේ මාත්‍රා වේලිලා යාවී කඳුළින් පිරූ නේත්‍රා ආයෙ පාවේවී හිතේ දියඹේ සිනා යාත්‍රා මගෙ හදවතේවේදනා මකා නුඹගෙ ළමැදේ මා නිදනවා ආලෙන් නිවාරලා If The Producer / Photographer / Artwork Artist Has An Issue With The Song Or Picture We've Used In The Video Please Contact Us at WhatsApp (0776548436 ) and the video will be Taken Down Immediately 🤝 🎶All Songs Credit Goes To Respective Owners!!! No copyright infringement intended. All rights the music belong to the owners!