පුදුම රසක් සීනි නැතුව බටර් කේක් හදන රහස no sugar butter Cake Recipe Sinhala & jaggery taste | 🎂
CHEF HASA FOOD TV 👨🍳
0:00 / 0:00
පුදුම රසක් සීනි නැතුව බටර් කේක් හදන රහස no sugar butter Cake Recipe Sinhala & jaggery taste | 🎂
4 056 просмотров · 4 месяца назад
CHEF HASA FOOD TV 👨🍳
31,5 тыс. подписчиков
4 056 просмотров · 4 месяца назад
🔥 අලුත් අවුරුද්දට Special Dessert එකක් හොයනවද?
මේ video එකෙන් මම පෙන්වන්නේ සුපිරි Soft හකුරු බටර් කේක් 🎂 එකක් හදන ලේසිම විදිහ! 😍
Traditional Sri Lankan taste එකක් එක්ක modern bakery softness එක combine කරලා හදපු මේ Jaggery Butter Cake එක New Year (අවුරුදු) table එකට perfect! 🇱🇰✨
ingredients.
Jugglers 225g
Egg youlk 4
egg white 04
flour 225
baking powder 13g
baking soda 01 g
Butter 240g
Vanilla 10ml
Milk 50 ml
අමුද්‍රව්‍ය.
ජග්ලර්ස් ග්‍රෑම් 225
බිත්තර කහ මදය 4
බිත්තර සුදු මදය 04
පිටි 225
ෙබ්කිං කුඩු ග්‍රෑම් 13
ෙබ්කිං සෝඩා ග්‍රෑම් 01
බටර් ග්‍රෑම් 240
වැනිලා ග්‍රෑම් 10
කිරි 50
👉 Oven එකෙන් හදන්න පුළුවන්
👉 Simple ingredients ටිකක් විතරයි
👉 Super soft, moist & rich flavor 😋
🎯 මේ video එකෙන් ඔබ ඉගෙන ගන්නෙ:
✔ හකුරු dissolve කරගන්න හරිම විදිහ
✔ Butter cake super soft කරගන්න secret tips 🔥
✔ Perfect baking time & temperature
✔ Beginner-friendly step by step guide
🍰 Why you should try this recipe?
✔ No fail recipe
✔ Sri Lankan authentic taste 🇱🇰
✔ Perfect for Sinhala & Tamil New Year (අවුරුදු)
✔ Family treat / Tea time snack ☕
💬 Comment කරලා කියන්න මේ recipe එක try කරලා කොහොමද කියලා!
👍 Like කරන්න & 🔔 Subscribe වෙන්න තවත් tasty recipes වලට!
Keywords
Jaggery butter cake sinhala, hakuru cake recipe, Sri Lankan butter cake, awurudu cake recipe, sinhala baking recipes, soft butter cake recipe, homemade cake sinhala, easy cake recipe Sri Lanka, jaggery dessert recipe, අවුරුදු කෑම, හකුරු කේක්