අරුම පුදුම භූගත සොහොන් නගරය | අධිරාජ්‍යයාගේ ආරක්ෂාවට 8,000ක් අදටත් පොළෝ ගැබේ! | Science Watch
Vidusara Online
0:00 / 0:00
අරුම පුදුම භූගත සොහොන් නගරය | අධිරාජ්‍යයාගේ ආරක්ෂාවට 8,000ක් අදටත් පොළෝ ගැබේ! | Science Watch
37 896 просмотров · 3 месяца назад
Vidusara Online
145 тыс. подписчиков
37 896 просмотров · 3 месяца назад
ලෝකයේ විශාලතම සොහොන් ගැබ ගීසාවේ මහා පිරමීඩය නොවේ. එය කොළඹ සහ කළුතර නගරය තරම් විශාල භූගත සොහොන් පුරවරයක්. චීන රජය අදටත් මේ පැරණි චීන අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ විවෘත කරන්නේ නැහැ. ඒ ඇයි? මේ සොහොන් ගැබ ඇතුළේ තිබෙන්නේ මොනවාද? චීන රජය සඟවන්නට උත්සාහ දරන්නේ මොනවාද? මේ සියල්ල දැනගන්න මේ වීඩියෝව බලන්න.
The largest tomb on Earth is NOT the Great Pyramid of Giza. It is an underground necropolis as massive as the cities of Colombo and Kalutara put together. This is the resting place of an ancient Chinese emperor – and to this day, the Chinese government refuses to open it. Why is it sealed? What secrets lie hidden inside? What is the government trying so hard to conceal?
Watch this video to uncover the mystery of the world's largest tomb.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
00:00 - අද මාතෘකාව හැඳින්වීම
03:01 - භූගත සොහොන් ගැබ අනාවරණය කර ගැනීම
06:58 - අභ්‍යන්තර සොහොන් ගැබ සහ පුරාවස්තු
12:57- චින් ෂ හුවං අධිරාජයා
19:36 -තවමත් විවෘත නොකළ රාජකීය සොහොන් ගැබ
විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine
#vidusara #vidusaraonline #sciencewatch