Перейти к содержимому

Friendzone එකෙන් එලියට යන්නේ කොහොමද? | Scape from friendzone !

Prazza

0:00 / 0:00

Friendzone එකෙන් එලියට යන්නේ කොහොමද? | Scape from friendzone !

656 просмотров · 7 месяцев назад
Prazza
7,91 тыс. подписчиков
656 просмотров · 7 месяцев назад
ආදරයද? මිතුදමද? ඇයි ඔයා හැමදාම Friendzone වෙන්නේ? ඔයා කැමතිම ගැහැණු ළමයාගෙන් "ඔයා මගේ හොඳම යාළුවෙක්" කියන වචනය අහන්න ලැබුණම දැනෙන හැඟීම මම දන්නවා. ගොඩක් කොල්ලෝ තමන්ගේ පෞරුෂය (Personality) හදාගන්න උත්සාහ කළත්, මේ Friendzone එක කියන උගුලෙන් ගැලවෙන්න බැරිව ලතවෙනවා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ 1)ඇයි ඔයා Friendzone වෙන්නේ? 2)Nice Guy Syndrome එකෙන් මිදෙන්නේ කොහොමද? 3)යාළුවෙක්ගෙන් එහාට ගිය ආකර්ෂණයක් ඇති කරගන්නේ කොහොමද? 4)ඔයාගේ Value එක වැඩි කරගෙන ඇයව ඔයා පස්සේ එන තැනට පත් කරන්නේ කොහොමද? සෙල්ෆ් ඉම්පෲමන්ට් (Self-improvement) කියන්නේ පෙනුම විතරක් නෙවෙයි, ඔයාගේ සම්බන්ධතා හසුරුවන විදියත් එකක්. මේ වීඩියෝ එක අවසානය වෙනකම් බලලා ඔයාගේ ආදර ජීවිතය අදම වෙනස් කරගන්න. 🚀 Join with Prazza: ඔයාගේ පෞරුෂය වර්ධනය කරගන්න, මූල්‍යමය නිදහස ලඟා කරගන්න සහ ජීවිතයේ "Best Version" එක වෙන්න මගේ චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා! *Instagram:* [ https://www.instagram.com/theprazza?i...] *Facebook:* [Link] #SelfImprovement #Friendzone #DatingAdvice #SinhalaMotivation #Prazza #PersonalityDevelopment #SuccessLife