Перейти к содержимому

ළඟ නැතිව නුඹ මගේ සිත මියැදෙමින් (New Sinhala Song)

RWMusic 🇱🇰 SL

0:00 / 0:00

ළඟ නැතිව නුඹ මගේ සිත මියැදෙමින් (New Sinhala Song)

975 просмотров · 8 дней назад
RWMusic 🇱🇰 SL
2,15 тыс. подписчиков
975 просмотров · 8 дней назад
මගේ ප්‍රාණය නුඹම වී මට නුඹ පමණක් වුනා ළඟ නැතිව නුඹ ගෙවෙන හැම මොහොතකම අද මගේ සිත මියැදෙමින් නැතිව නුඹ කුමට මේ නෙත් කුමට දෙසවන් නුඹේ ආදර වදන් නෑසී ජීවිතේ මට තවත් කුමටද තනිකම උරුම නම් නුඹ මගෙ ළඟ නැතී මගේ ප්‍රාණය නුඹම වී මට නුඹ පමණක් වුනා ළඟ නැතිව නුඹ ගෙවෙන හැම මොහොතකම අද මගේ සිත මියැදෙමින් දනී හිරුසඳූ ප්‍රේමය නුඹට මා කළ පටළවා දෑඟිළී ඇවිදගිය මග කියාවී ප්‍රේමයේ තරම මා නුඹට බැඳී ගියත් මා හැර දමා එන්න මා වෙත මගබලන් මං ඉන්නවා මගේ ප්‍රාණය නුඹම වී මට නුඹ පමණක් වුනා ළඟ නැතිව නුඹ ගෙවෙන හැම මොහොතකම අද මගේ සිත මියැදෙමින්