🇮🇳🇱🇰මගේ ඉන්දියන් හස්බන්ඩ් ලංකාවේ නෑදෑයෝ එක්ක දන්සලේ වැඩ😍My 🇮🇳Husband Joins Our Sri Lankan Dansala
RuwiThili
0:00 / 0:00
🇮🇳🇱🇰මගේ ඉන්දියන් හස්බන්ඩ් ලංකාවේ නෑදෑයෝ එක්ක දන්සලේ වැඩ😍My 🇮🇳Husband Joins Our Sri Lankan Dansala
4 885 просмотров · 13 дней назад
RuwiThili
9,39 тыс. подписчиков
4 885 просмотров · 13 дней назад
ඇසල පෝයට කලින් දවසේ අපේ ආදරණීය ශ්‍රී ලාංකික නෑදෑයෝ එක්ක එකතු වෙලා දන්සලක් දෙන්න අපිට අවස්ථාව ලැබුණා. 🙏❤️
මේ විශේෂ දවසේ මගේ ඉන්දියන් හස්බන්ඩ්ත් අපේ නෑදෑයෝ එක්ක ඉතාමත් සතුටින් දන්සලේ වැඩවලට එකතු වුණා. 🇮🇳❤️🇱🇰 ඔහුට මේ වගේ දන්සලක නෑදෑයෝ එක්ක එකතු වෙලා වැඩ කරන අත්දැකීම ලැබුණේ පළමු වතාවටයි. ඒ නිසා මේ දවස අපි හැමෝටම අමතක නොවන සුන්දර අත්දැකීමක් වුණා. 😍
ඒ වගේම, මගේ නැන්දා හදපු රසම රස පරිප්පු කරියත් පානුත් ඔහු පළමු වතාවට රස බැලුවා. 😋❤️ ඔහු ඒවා සතුටින් රස විඳින ආකාරයත් මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
ආදරය, පවුලේ බැඳීම, ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ බෙදාගැනීමේ සතුට පිරුණු මේ සුන්දර දවස අපිත් එක්ක බෙදාගන්න. 🙏❤️
වීඩියෝව කැමති නම් Like 👍 | Comment 💬 | Share ❤️ | Subscribe 🔔 කරන්න.
fpr Esala Poya Day, we had a beautiful opportunity to come together with our Sri Lankan relatives and organize a Dansala. 🙏❤️
My Indian husband happily joined my Sri Lankan relatives and helped with the Dansala activities. 🇮🇳❤️🇱🇰 It was his first time experiencing a Sri Lankan Dansala with my relatives, and it became such a special and unforgettable experience for all of us. 😍
He also tasted Sri Lankan parippu curry and bread for the first time, lovingly prepared by my aunty. 😋❤️ Seeing him enjoy the food and experience our Sri Lankan traditions with my family made the day even more special.
It was truly a beautiful day filled with family, love, sharing, culture and happiness. 🙏❤️
Come along with us and experience this special Esala Poya Day Dansala with our family! 🇱🇰🇮🇳
If you enjoyed this video, please Like 👍 | Comment 💬 | Share ❤️ | Subscribe 🔔
#SriLankanDansala #IndianHusband #EsalaPoya #SriLanka #Dansala #SriLankanCulture #IndianHusbandInSriLanka #SriLankanFamily #PoyaDay #SriLankanFood #FamilyVlog #SriLankaVlog #IndiaSriLanka