'Zero Sugar - (සීනි රහිතයි) ' ලේබලයෙන් වහපු විද්‍යාත්මක සත්‍ය | Truth Behind 'Zero Sugar' Label
Sam's Talk
0:00 / 0:00
'Zero Sugar - (සීනි රහිතයි) ' ලේබලයෙන් වහපු විද්‍යාත්මක සත්‍ය | Truth Behind 'Zero Sugar' Label
11 306 просмотров · 4 месяца назад
Sam's Talk
44,8 тыс. подписчиков
11 306 просмотров · 4 месяца назад
මූලාශ්‍ර බාගත කරගන්න: https://drive.google.com/drive/folder...
ආහාර වල අනුමත වර්ණක පිලිබඳ වැඩසටහන: • පාට පාට කෑම කන්න කලින් !!! | Health Effect...
ශක්ති ජනක පානයන් පිලිබඳ වැඩසටහන: • ජීවිත කෙටි කරන ශක්ති ජනක පානයන් වල විද්‍යා...
සීනි රහිත හෙවත් බීම වර්ග සහ ආහාර පරිභෝජනය අද වෙනකොට බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදියට සීනි පාලනය කරගැනීමට තිබෙන උනන්දුව දක්වන්න පුලුවන්. ඒත් මේ සීනි රහිත බීම වර්ග වලින් පැණි රසයක් එන්නේ කොහොමද? ඒ සඳහා භාවිතා කරන රසායනිකයන් මොනවද කියන එක බොහෝ දෙනා නොදන්නා දෙයක් නිසා අද @DrSamsTalk තුළින් "Zero Sugar" ලේබලය යටතේ වෙලඳපොලේ තීබෙන ආහාර වල අඩංගු කෘත්‍රිම සීනි ආදේශක පිලිබඳ ඔබත් එක්ක කතා කරනවා.
Sugar-free foods and beverages have become increasingly popular today, largely driven by people’s growing interest in reducing their sugar intake. But have you ever wondered how these “zero sugar” products still taste sweet? Many people are unaware of the chemicals responsible for that sweetness.
In this video from @DrSamsTalk we explore the artificial sweeteners commonly used in foods and drinks labeled “Zero Sugar,” and take a closer look at what’s really behind that sweet taste.
#zerosugar #energy #energydrinks #scienceexplained #food #how #healthylifestyle #srilanka #srilankanfood #sinhala