Перейти к содержимому

විශේෂ ධර්ම දේශනාව | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero

Budu Dahama බුදු දහම

0:00 / 0:00

විශේෂ ධර්ම දේශනාව | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero

18 417 просмотров · 4 года назад
Budu Dahama බුදු දහම
42,5 тыс. подписчиков
18 417 просмотров · 4 года назад
අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත් වූ විශේෂ ධර්ම දේශනාව. අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්... බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්... අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්... හේතු වේවා...!!! මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, දෙවි මිනිසුන් සහිත සියලු ලෝක සත්වයාට ද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!! තෙරුවන් සරණයි.!!! ◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦ සාධූ ! සාධූ !! සාධූ !!! #අතිපූජනීය_නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්_වහන්සේ #ධර්ම_දේශනා #බුදු_දහම #Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero #Dharma_Deshana #Budu_Dahama #Bana