උපදෙසින් හසුරුවන භාවනා සැසියක් | අජාන් බ්‍රහ්ම් | 10 ඔක්තෝබර 2020
Buddhist Society of Western Australia
0:00 / 0:00
උපදෙසින් හසුරුවන භාවනා සැසියක් | අජාන් බ්‍රහ්ම් | 10 ඔක්තෝබර 2020
3 558 просмотров · 5 лет назад
Buddhist Society of Western Australia
222 тыс. подписчиков
3 558 просмотров · 5 лет назад
අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ පවසන්නේ තමාගේ භාවනාවට හොඳම යැයි සිතන ඉරියව්ව කිසි විටෙකත් තම සිරුරට වාඩි වීමට කෙසේ අවශ්‍ය දැයි විමසා බැලූ විට ලැබෙන පිලිතුර තරම් සුදුසු නො වන බවයි. ඔබේ ශරීරයට සවන් දීමේ හා භාවනාව සඳහා ඔබේ ඉරියව්ව සකස් කර ගැනීමේ වැදගත්කම උන්වහන්සේ පැහැදිලි කරති.