Перейти к содержимому

Google Contacts iPhone එකට දාගන්නේ කොහොමද? 😮 | Google Contacts to iPhone Sinhala Full Guide 2026

Malith Official - Apple Lab

0:00 / 0:00

Google Contacts iPhone එකට දාගන්නේ කොහොමද? 😮 | Google Contacts to iPhone Sinhala Full Guide 2026

305 просмотров · 1 мес. назад
Malith Official - Apple Lab
1,67 тыс. подписчиков
305 просмотров · 1 мес. назад
Google Contacts ටික iPhone එකට දාගන්න හොයනවද? මෙන්න Methods 3ක් එක්ක New Updated Full Sinhala Guide එක 😮📱 ඔයා අලුතෙන් iPhone එකක් ගත්ත කෙනෙක් නම්, එහෙම නැත්තන් Android phone එකකින් iPhone එකකට මාරු වෙන කෙනෙක් නම්, ඔයාගේ Google Contacts ටික iPhone එකට දාගන්නේ කොහොමද කියන එක Methods 3ක් හරහා මේ video එකෙන් මුල ඉඳන් සරලවම කියලා දෙනවා. ඒවගේම Google Contacts සහ iCloud Contacts වැඩ කරන්නේ කොහොමද කියන එකත් explain කරලා දෙනවා 😉 මේ video එකෙන් ඔයාට බලන්න පුළුවන්: ✔️ Google Contacts කියන්නේ මොකක්ද? ✔️ iCloud Contacts කියන්නේ මොකක්ද? ✔️ Google Account එක iPhone එකට Add කරලා Contacts Sync කරන විදිය ✔️ Google Account එක Add නොකර Google Contacts කෙලින්ම iPhone එකට Import කරන විදිය ✔️ Computer එකෙන් iCloud හරහා Google Contacts iPhone එකට Import කරන විදිය 🔗 Related Video: • Android එකෙන් iPhone එකට Data ඔක්කොම Transfer කරගන්න විදිය -    • Android to iPhone Data Transfer Full Guide...   • පරන iPhone එකෙන් අලුත් iPhone එකට Data Transfer කරන විදිය -    • පරණ iPhone එකෙන් අලුත් iPhone එකට Data Tra...   🔗 Useful Links: • iCloud: https://www.icloud.com • Google Contact: https://contacts.google.com ⏱️ Timestamps: 00:00 Intro 00:35 Methods තුන 01:06 Google Contacts සහ iCloud Contacts කියන්නේ මොකක්ද? 01:13 Google Contacts කියන්නේ මොකක්ද? 01:36 iCloud Contacts කියන්නේ මොකක්ද? 02:05 Android එකෙන් iPhone එකට මාරු වෙන විදිහ 02:36 Method 01 – Google Account එක Add කරලා Contacts Sync කරන විදිහ 05:49 Method 02 – Google Account එක Add නොකර Contacts Import කරන විදිහ 09:21 Method 03 – PC එකෙන් iCloud හරහා Contacts Import කරන විදිහ 13:20 Outro 📌 Requirements: • iPhone • Google Account / Google Contacts • Internet Connection • PC එකක් (3වෙනි Method එකට) 🎯 මේ video එක useful වෙන්නේ: • අලුතින් iPhone එකක් ගත්තු අයට • Android එකෙන් iPhone එකකට මාරු උන අයට • Google Contacts iPhone එකට දාගන්න ඕන අයට • Google Account එක iPhone එකට Add කරන්න අකමැති අයට • PC එකක් භාවිතා කරලා iCloud හරහා Contacts Transfer කරගන්න ඕන අයට 👍 Video එක useful නම් Like එකක් දාන්න. 💬 ඔයාට තියෙන Contact Transfer ගැටළුව Comment කරන්න. 📤 iPhone එකකට මාරු වෙන ඔයාගේ යාලුවන්ට මේ Video එක Share කරන්න. 🔔 මේ වගේ තවත් Apple & iPhone Tips, Tricks සහ Guides සඳහා Channel එක Subscribe කරන්න. #iPhone #GoogleContacts #iCloudContacts #iPhoneTips #Apple #SinhalaTech #AndroidToiPhone #iPhoneGuide #MalithOfficial