Перейти к содержимому

පරණ iPhone එකෙන් අලුත් iPhone එකට Data Transfer කරන්න සරලම විදිය | Apple Quick Start Sinhala Guide

Malith Official - Apple Lab

0:00 / 0:00

පරණ iPhone එකෙන් අලුත් iPhone එකට Data Transfer කරන්න සරලම විදිය | Apple Quick Start Sinhala Guide

10 047 просмотров · 9 месяцев назад
Malith Official - Apple Lab
1,66 тыс. подписчиков
10 047 просмотров · 9 месяцев назад
මෙම වීඩියෝවෙන් ඔයාට පරණ iPhone එකෙන් අලුත් iPhone එකට Data Transfer කරන්නෙ කොහොමද කියලා step-by-step සිංහලෙන් සරලව කියල දෙනවා. මේ වීඩියෝවෙන් දැනගන්න පුළුවන්: 📌 Apple Quick Start method එකෙන් data transfer කරන පූර්ණ ක්‍රියාවලිය 📌 iCloud backup නැතුව device-to-device transfer කරන්න පුළුවන් දේවල් 📌 WhatsApp data (chat + media) transfer වන්නේ කෙසේද 📌 Photos, Contacts, Apps, Settings, Messages වැනි සියලුම දත්ත copy/transfer වීමේ විස්තර Quick Start method එකෙන් transfer වෙන දේවල්: ✔ All apps & app data ✔ Photos / Videos ✔ Contacts ✔ Messages ✔ Device settings (includes Wi-Fi passwords) ✔ Home screen layout Apple Quick Start එක Wi-Fi හරහා device-to-device transfer කරන method එකක්. #iPhone #AppleQuickStart #DataTransfer #WhatsAppTransfer #iPhoneSinhala #TechSinhala