Перейти к содержимому

කාෆි රාගය | සර්ගම්,ලක්ෂණ,මාධ්‍යලය ගී/ Kafi raga /sargam,lakshana geeth,chota khyal |Rag Kafi |

Sinhala Kids Jaanu TV

0:00 / 0:00

කාෆි රාගය | සර්ගම්,ලක්ෂණ,මාධ්‍යලය ගී/ Kafi raga /sargam,lakshana geeth,chota khyal |Rag Kafi |

41 787 просмотров · 4 г. назад
Sinhala Kids Jaanu TV
21,4 тыс. подписчиков
41 787 просмотров · 4 г. назад
පෙරදිග සංගීතය කාෆි රාගය 9, 10, 11 ශ්‍රේණි සඳහා O / L PRACTICAL ( සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණය ) සඳහා පෙනී සිටින දරුවන් අනිවාර්යෙන් හැදෑරිය යුතු රාගයකි . රාගයේ .... සර්ගම් ගීතය ලක්ෂණ ගීතය මධ්‍යලය ගීතය (සිංහල සහ හින්දි වචන සහිත ) තානාලංකාර සමඟ ස්වර ප්‍රස්ථාර සහිතව ගායනය වාදනය කරමු . ස්වර ප්‍රස්ථාර ලබාගැනීම සඳහා https://drive.google.com/drive/folder... විමසීම්    • පෙරදිග සංගීත පංතිය |Music class -Eastern |...   මෙහෙයවීම : විශාරද මල්ෂිකා රණතුංග. ප්‍රාසංගික කලාවේදී (විශේෂ ) උපාධිධාරී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය පෙරදිග සංගීතය - 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශ ආවරණය සහ ප්‍රයෝගික පුහුණුව විමසීම් - 0771199847 #education #class #music #viral #explore #trending #youtubeshorts