Перейти к содержимому

🙏 බුදු ගුණ පිරිත | Budu Guna Piritha | සිතට සැනසීම ගෙන දෙන පිරිත් දේශනාව 🌸🪷

සෙත් පිරිත් හඬ 🙏🪷

0:00 / 0:00

🙏 බුදු ගුණ පිරිත | Budu Guna Piritha | සිතට සැනසීම ගෙන දෙන පිරිත් දේශනාව 🌸🪷

2 177 просмотров · 3 недели назад
සෙත් පිරිත් හඬ 🙏🪷
501 подписчик
2 177 просмотров · 3 недели назад
🙏 බුදු ගුණ පිරිත | Budu Guna Piritha 🪷 බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ සිහිපත් කරමින් මෙම බුදු ගුණ පිරිත ශ්‍රවණය කරන්න. 🌸 පිරිත් ශ්‍රවණය කරන ඔබගේ සිතට සැනසීම, ශ්‍රද්ධාව සහ යහපත් සිතුවිලි ඇති වේවා. ඔබටත්, ඔබගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත් නිරෝගී සුවය, සතුට, සාමය සහ යහපත උදා වේවා! 🙏✨ 🌸 සියලු දුක් කරදර දුරුවේවා. 🌸 සියලු යහපත් පැතුම් ඉටුවේවා. 🌸 නිවසට සෙත, සාමය හා ආශිර්වාදය ලැබේවා. 🌸 සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! 🙏 තෙරුවන් සරණයි! 🪷 බුදු සරණයි • දම් සරණයි • සඟ සරණයි 🪷 #බුදුගුණපිරිත #BuduGunaPiritha #පිරිත් #SinhalaPirith #බුදුසරණයි #තෙරුවන්සරණයි #සෙත්පිරිත් #BuddhistPirith #PirithDeshana #Buddha