Перейти к содержимому

2022 A/L රසායන විද්‍යාව බහුවරණ විවරණය | 2022 A/L Chemistry MCQ Discussion - Gihan S. Pitigala

Ideal Chemistry with Gihan S. Pitigala (GSP)

0:00 / 0:00

2022 A/L රසායන විද්‍යාව බහුවරණ විවරණය | 2022 A/L Chemistry MCQ Discussion - Gihan S. Pitigala

8 074 просмотра · 3 года назад
Ideal Chemistry with Gihan S. Pitigala (GSP)
19 тыс. подписчиков
8 074 просмотра · 3 года назад
විභාගය අවසන් වූ දරුවන්හට තමන්ගේ සාර්තකත්වය දැන හදුනාගැනීම උදෙසාත්, ඉදිරි විභාග සදහා පෙනී සිටින සිසුන්‍ට උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට හුරු වීම සදහාත් මෙය මහගු පිටුවහලක් වනු ඇත. ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර රටාව හදුනාගෙන නිවැරදිව පිළිතුරු ලබාගැනීමට ද හැකියාව ලැබේ.chemistry උගන්වන ගුරුවරු බොහෝමයක් සිටියත් youtube එක හරහා විෂය කරුණු ඉගැන්වීම සිදුවන්නේ ඉතාම අල්ප වශයෙනි.ඒ නිසා අපගේ මෙම සමාජ මෙහෙවර පිළිබදව ඔබගේ හිතමිතුරන්ටද දැනුවත් කර සහයෝගය ලබාදෙන්න. අපගේ physical හෝ online පන්‍ති සදහා තොරතුරු දැනගැනීම සදහා 0717656994 / 0717904917 ට කතා කරන්න..