"Multimeter භාවිතා කරන විදිහ (Beginner Guide) | මූලික ඉලෙක්ට්‍රොනික්ස් Part 01 Sinhala"
ComputerTech with Don
0:00 / 0:00
"Multimeter භාවිතා කරන විදිහ (Beginner Guide) | මූලික ඉලෙක්ට්‍රොනික්ස් Part 01 Sinhala"
2 325 просмотров · 1 г. назад
ComputerTech with Don
3,68 тыс. подписчиков
2 325 просмотров · 1 г. назад
මෙම video එකෙන් අපි මූලික ඉලෙක්ට්‍රොනික්ස් පාඩමක් ලෙස Multimeter (මල්ටිමීටරය) ගැන මුල සිට ඉගෙනගන්නවා.
👉 Multimeter එක කියන්නේ මොකක්ද?
👉 Voltage (V), Current (A), Resistance (Ω) මිනින්නෙ කොහොමද?
👉 Continuity test එක කරන්නේ කොහොමද?
👉 Laptop / Motherboard repair වලට Multimeter එක use කරන practical methods
මෙම video එක Chip Level Repair / Laptop Repair ඉගෙනගන්න beginners ලාට ඉතා වැදගත්.
📌 This is Part 01 of Basic Electronics Sinhala Series
🔧 Ideal for:
Beginners
Laptop Repair Technicians
Students
Chip Level Repair learners
📲 WhatsApp Class Details: 077 342 3397
#MultimeterSinhala #ElectronicsSinhala #ChipLevelRepair #LaptopRepairSinhala