Перейти к содержимому

මතු බුදු වේ මගෙ අප්පච්චි....

JANAKPRIYA MUSIC

0:00 / 0:00

මතු බුදු වේ මගෙ අප්පච්චි....

101 просмотр · 2 недели назад
JANAKPRIYA MUSIC
62 подписчика
101 просмотр · 2 недели назад
රන් සමනල තටු නැති මුත් දෙන්නට රන් දහඩිය මා නමින් හෙලා අනේක දුක් මා වෙනුවෙන් විඳි නුඹ මතු බුදුවේ මගේ අප්පච්චි. මව් සෙනෙහස සුමක් වී මැකිලා මේ ලොව මා තනිවූ මොහොතේ මවත් පියත් මා හට වූ නුඹ මතු බුදු වේ මගේ අප්පච්චි. දෙපා වාරු ගෙන නැගි සිටින්නට මගේ ජීවයට දිරියක් වී සතර කියා දී යහමග යැව් නුඹ මතු බුදුවේ මගේ මගේ අප්පච්චි... #janakpriya music # sinhala new song #music #new song