Перейти к содержимому

Gardening - Beetroot

Choisy Home Diaries

0:00 / 0:00

Gardening - Beetroot

279 просмотров · 2 месяца назад
Choisy Home Diaries
91 подписчик
279 просмотров · 2 месяца назад
ඔන්න බලන්නකො මගේ බීට් වගාව . මේව මං හිටෙව්වෙ පෝච්චිවල . ඉඩකඩ අඩු අයට. තට්ටු නිවාසවල ඉන්න අයටත් පුළුවන් . පෝච්චියක් නැත්නම් ලොකු වතුර බෝතල්වල උනත් පුළුවන් . පුංචි වෙලාවක් යයි . කම්මැලි නැතුව හිටවල බලන්න . ලැබෙන සතුට කොච්චරක්ද කියල . මටනම් ගහක කොලය මලක් ගෙඩියක් දකිනකොට හරිම ආසයි . ඔයාලත් ඒ අත්දැකීම විදලම බලන්නකො . #gardening#homemade