Перейти к содержимому

බබාගේ හත්වෙනි මාසය | 7th Month of Your Baby | Mr. Doctor

Mr. Doctor

0:00 / 0:00

බබාගේ හත්වෙනි මාසය | 7th Month of Your Baby | Mr. Doctor

146 813 просмотров · 4 года назад
Mr. Doctor
87,5 тыс. подписчиков
146 813 просмотров · 4 года назад
බබා ගැන මාසෙන් මාසෙට හැමදෙයක්ම | මෙතෙක් පළවූ සියලුම වීඩියෝ | Playlist |    • බබා ගැන මාසෙන් මාසෙට හැමදෙයක්ම | Everythin...   👨‍⚕️Mr. Doctor ෆේස්බුක් පිටුව | https://fb.com/mrdoctorsl​ බබාට අමතර ආහාර දෙන එක පහුගිය මාසෙන් ආරම්භ කරපු නිසා මේ වෙද්දී අම්මලා හැමෝම වගේ ගොඩක් කාර්යබහුල වෙලා ඇති කියලා හිතනවා. බබාගේ හත්වෙනි මාසය ගැන කතාකරන මේ වීඩියෝවෙන් බබාගේ අමතර ආහාර ගැන අපි තව දුරටත් සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමතර ආහාර සම්බන්ධ tips කිහිපයකුත් ඔයාලට මේ වීඩියෝවෙන් දැනගන්න පුළුවන්. බබාට ආහාර පිළියෙළ කරද්දී අම්මලට මේ දේවල් ගොඩක් වැදගත් වෙයි! ඒ විතරක් නෙවෙයි, වෙනදා වගේම බබාගේ සංවර්ධන දර්ශක (milestones), බබා එක්ක අම්මට තාත්තට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ඇතුළු ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙනුත් ඔයාලට බලාගන්න පුළුවන්! වීඩියෝව බලලා ඒ සම්බන්ධ ඔයාගේ වටිනා අදහස් සහ යෝජනාත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා! බොහොම ස්තුතියි! මම Mr. Doctor මේවාත් බලන්න! 🍼 බබාගේ අමතර ආහාර | Complementary Feeding | Playlist |    • බබාගේ අමතර ආහාර | Complementary Feeding | ...   👶බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? |    • බබාට වතුර දෙන්න එපා! | Why No Water for Ba...  ​ 🤰බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? | Cesarean Surgery (C - Section) |    • බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? | Cesa...   🧒කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawasaki Disease |    • කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawasaki D...   📚🔑🥼 පාඩම් කිරීම සහ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාවෙන් Motivation එකක් | Playlist |    • Scientific Study Tips & Motivational Video...   **************************************** බබාගේ හත්වෙනි මාසය | 7th Month of Your Baby | Mr. Doctor **************************************** Keywords බබාට කෑම බබාගේ දැගලීම බබාගේ වර්ධනය බබාගේ මලපහ බබාගේ බර බබාගේ දත් බබාගේ පෙකනිය බබාගේ බුද්ධි වර්ධනය බබාට කෑම බබාට උණ බබාට මාස 7 babata masa 7 baba babbage bara wadi karana ahara babbage dagalima babbage mole wardhanaya babbage bara chart babbage wardanaya babbage buddi wardanaya babbage bara wadi karana krama baby sinhala babata kema babata kama baby food 7 months baby food 7 month old baby 7 months baby development 7 months baby activities 7 month baby activities 7 month what to except 7 month baby food **************************************** Please contact me for any copyright issue: tharindurasanga08@gmail.com Thank You!