Перейти к содержимому

ලංකාවේ කැම්පස්වලට වඩා 🇮🇳 වෙනස්ද?😲 ඉන්දියාවේ පන්ජාබ්වල ලස්සන කැම්පස් එකක් India Vlog 🇮🇳 | Punjab Univ

RuwiThili

0:00 / 0:00

ලංකාවේ කැම්පස්වලට වඩා 🇮🇳 වෙනස්ද?😲 ඉන්දියාවේ පන්ජාබ්වල ලස්සන කැම්පස් එකක් India Vlog 🇮🇳 | Punjab Univ

442 просмотра · 3 ч назад
RuwiThili
10,4 тыс. подписчиков
442 просмотра · 3 ч назад
ආයුබෝවන් හැමෝටම! ❤️🙏 අද වීඩියෝවෙන් ඔයාලට බලන්න පුළුවන් අපි ජීවත් වෙන ඉන්දියාවේ විශාඛාපට්නම් (Vizag) නගරයේ සිට පන්ජාබ් ප්‍රාන්තයේ චන්දිගාර් විශ්වවිද්‍යාලය (Chandigarh University) වෙත මගේ husband ගිය විශේෂ ගමනයි. ✈️🇮🇳 චන්දිගාර් විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා ඔහු මේ ගමන යන අතරතුර, සුන්දර විශ්වවිද්‍යාල පරිසරය, වැඩසටහනේ විශේෂ අවස්ථා සහ පන්ජාබ් සංස්කෘතියේ අපූර්වත්වය දැකගන්නත් ඔයාලට අවස්ථාව ලැබෙනවා. 😍🎓 ✨ මේ වීඩියෝවෙන් ඔයාලට බලන්න පුළුවන්: ✈️ විශාඛාපට්නම් සිට පන්ජාබ් දක්වා ගමන 🏛️ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ සුන්දරත්වය 🎤 සම්මන්ත්‍රණයේ විශේෂ අවස්ථා 🎶 පන්ජාබ් සංගීතය සහ ගායනා 🇮🇳 පන්ජාබ් ප්‍රාන්තයේ සුන්දරත්වය සහ සංස්කෘතිය ඉන්දියාවේ අධ්‍යාපන පරිසරය, විශ්වවිද්‍යාල සහ විවිධ සංස්කෘතීන් ගැන දැනගන්න කැමති ශ්‍රී ලාංකික ඔබ සැමට මේ වීඩියෝව රසවත් අත්දැකීමක් වේවි කියලා හිතනවා. ❤️ වීඩියෝව අවසානය දක්වාම නරඹන්න. ඔබට වඩාත්ම සිත්ගත්තේ මොනවාද කියලා Comment එකකින් කියන්න. 😍👇 වීඩියෝවට Like එකක් දාලා, අපේ Channel එක Subscribe කරලා Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා! 🔔❤️ Ayubowan, everyone! ❤️🙏 Welcome back to our channel! In this video, join my husband on a special journey from Visakhapatnam (Vizag), where we live in India, to Punjab, to attend a conference at Chandigarh University. ✈️🇮🇳 Come along as we explore the beautiful university campus, catch glimpses of the conference programme, enjoy Punjabi singing and music, and experience the beauty and culture of Punjab. ✨ In this video, you can see: ✈️ The journey from Vizag to Punjab 🏛️ The beautiful Chandigarh University campus 🎤 Special moments from the conference programme 🎶 Punjabi singing and music 🇮🇳 The beauty and culture of Punjab, India If you enjoy travel vlogs, Indian universities, cultural experiences, and discovering new places in India, this video is for you! Watch until the end and tell us in the comments which part you enjoyed the most. ❤️ Please LIKE, SHARE, and SUBSCRIBE to support our channel. Don't forget to hit the notification bell for more travel adventures from India! 🔔🙏 Thank you for your love and support! ❤️ #IndiaVlog #PunjabVlog #ChandigarhUniversity #Vizag #SriLankanInIndia #IndiaTravel #PunjabiCulture #UniversityLife #TravelVlog #SriLankanYouTuber