යේසුනී ඔබව ඔසවන්නෙම් | Yesuni Obava Osavannem - Shalomi Roshel
Shalomi Roshel
0:00 / 0:00
යේසුනී ඔබව ඔසවන්නෙම් | Yesuni Obava Osavannem - Shalomi Roshel
8 628 просмотров · 2 года назад
Shalomi Roshel
2,56 тыс. подписчиков
8 628 просмотров · 2 года назад
Lyrics,Tune And Sung by Shalomi Roshel
Music Arranger and Composer
/ Mixed and Mastered / Videography, post-production, artwork @ Sing to the lord studio by Saminda Silva
Produced by Vivek Israel
Saxophone - David Anand
Backing Vocals -
Virginia, Mishma, Yohan, Elisha and Christina
Featuring -
Guitar - Jonathan
Bass - Roger winter
Drums - Solomon Samuel
Saxophone - Nishaya Dewthilini
Keys - Virginia Shapthika
යේසුනි ඔබව ඔසවන්නෙම්
මාගේ ස්වාමිනි ඔබව ඔසවන්නෙම් //
යහපත් එඩේරා ඔබමයි මට
සියල්ල සපයන්නේ
තේජස් මහීමේ ප්‍රකාරයට මගේ හිගකම් සපයන්නේ //
සුවකරනා දෙවිදුන් ඔබමයි මගේ යෙහොවා රෆ්ෆා වන්නේ
කසපහර ලබමින් වේදනා විදිමින් සුවය මට දුන්නේ //
යෙහෝවා ශම්මා නිතර මගේ ලග සිටිනා දෙවිදුන් වන්නේ
සමාදානයයි මගේ යෙහෝවා ශාලොම් මා සනසන්නේ //
Yesuni obava osavannem
Mage swamini obava namadinnem //
Yahapath endera obamai mata siyalla sapayanne
Thejas mahimea prakaarayata mage hingakam sapayanne //
Suwakarana devindun obamai mage yehova raffa vanne
Kasapahara labamin vedana vindimin suwaya mata dunne //
Yehova shamma nithara mage laga sitina devidun vanne
Samadanayai mage yehova shalom maa sanasanne //