Перейти к содержимому

Obatai Mage Preme (ඔබටයි මගේ ප්‍රේමේ) - Bethel Sinhala Cover | Shalom Samuel | David Harin | DishanV

Shalom Samuel

0:00 / 0:00

Obatai Mage Preme (ඔබටයි මගේ ප්‍රේමේ) - Bethel Sinhala Cover | Shalom Samuel | David Harin | DishanV

29 311 просмотров · 4 года назад
Shalom Samuel
2,32 тыс. подписчиков
29 311 просмотров · 4 года назад
#shalomsamuel #animation #srilankamusic #shalommusic #obataimagepreme #sinhalageethika #davidharin #dishan #SriLankasong #christian #christianworship #sinhala #sinhalageethika #srilankanmusic ►Follow Shalom Samuel Apple Music:https://apple.co/3CpXkmg Spotify: https://spoti.fi/3ExvLZ7 Instagram:   / shalom_samuelz   Facebook:   / shalomsamuelproduction   🎵 Stream/Download: Itunes: https://apple.co/3mpzXnu Spotify: https://spoti.fi/3bo0ATw ►Follow David Harin https://www.davidharin.com/ Instagram: h  / davidharinproductions   ✘Vocals by Shalom Samuel ✘Music Produced, Arranged by Shalom Samuel X David Harin ✘Mix & Mastered by David Harin ✘Lyrics - Dishan V Sathyanjana ✘Visualizing & Artworks - Chanaka Sandaruwan @ Digitree ✘Album Art - Ezra Enoch ✘ Special Thanks to Shane Rebon Obatai Mage Preme (ඔබටයි මගේ ප්‍රේමේ) ඔබේ ප්‍රේමේ පවතී මේ ලොවටත් ප්‍රථමයෙන් නෑ ඔබ කිසි දිනකත් එය සඟවා සිටින්නේ යේසුනි මා යේසුනි මේ ලොව බර ඔබ උරහිස දරන්නේ ඔබේ ප්‍රේමය පෙන්වන්න කුරුසියෙ දිවි පිදුවේ යේසුනි මා යේසුනි එය විශ්මිතයි තේරුම්ගත නොහැකියි අදහා ගන්නට බැරි ඔබේ ඔබේ ප්‍රේමයේ තරම් සිතා ගන්නට බැරි ස්වර්ගය පමණක් දනී අදහා ගන්නට බැරි ඔබේ ප්‍රේමයේ තරම් ඔබටයි මගේ ප්‍රේමේ නෑ කිසි වෙනසක් ඔබ මා සනසන විටදී නෑ මා පැකිලෙන්නේ //// එය විශ්මිතයි තේරුම්ගත නොහැකියි අදහා ගන්නට බැරි ඔබේ ඔබේ ප්‍රේමයේ තරම් සිතා ගන්නට බැරි ස්වර්ගය පමණක් දනී අදහා ගන්නට බැරි ඔබේ ප්‍රේමය තරම් This is the Sinhalese cover version of Extravagant - Steffany Gretzinger - Bethel All Credits Goes to Steffany Gretzinger - Bethel #bethelworship #worship #contemporary #contemporaryworship #bethelchurch #steffanygreatzinger #prayer #adareiyesu #namaskarageethika #saranaknathida #kasapaharin #obapamanai #namadimi