Перейти к содержимому

ලන්ඩන් නුවර ලාංකික නර්තන පෙළහර | භාව 2025

Travel Ittaawo - Travel ඉත්තෑවෝ

0:00 / 0:00

ලන්ඩන් නුවර ලාංකික නර්තන පෙළහර | භාව 2025

566 просмотров · 9 месяцев назад
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
19,2 тыс. подписчиков
566 просмотров · 9 месяцев назад
නර්තන ලීලාවේ ශ්‍රී ලාංකේය පෙළහර "භාව" 2025 ලන්ඩන් සම්ප්‍රාප්තිය බලන්න ඔන්න Travel ඉත්තෑවෝත් ආවා. ඇත්තටම වැඩේ ලස්සනට ඉවර උනා. ලංකාවේ අපේම පොඩ්ඩන්ගේ වගේම තරුණ නංගිලා මල්ලිලාගේ නර්තන කුසලතා අද භාව වේදිකාවේ දිග ඇරුනා. ඉතින් කෝකිල පවන් සහ ඔහුගේ බිරිඳ නිමාලි ෆර්නැන්ඩු වැඩේ ලස්සනට organize කරලා තිබුනා. Full video එක බලලා ඔයාලත් ප්‍රසංගයේ විශේෂ අවස්ථා රස විදලා අපිට comment එකක් දාන්න.