විවාහයට වයස ප්රශ්නයක් ද? | Age fro marriage
Narada Handahana
0:00 / 0:00
විවාහයට වයස ප්රශ්නයක් ද? | Age fro marriage
47 157 просмотров · 6 л. назад
Narada Handahana
2,12 тыс. подписчиков
47 157 просмотров · 6 л. назад
වර්තමාන තරුණ පරපුරේ බහුලව ඇති ගැටලුවක් වන්නෙ විවාහයේදි වයස් පරතරයන් පිළිබඳව ඇති නොදැනුවත් බවයි. එසේම බොහෝ විවාහ යෝජනා සිදු නොවන්නේ පුරුෂයාට වඩා ස්ත්රිය තරමක් වයසින් වැඩි වීමයි. විවාහයේදී සුත්රිය පුරුෂයාට වඩා වයසින් වැඩිටිය යුතුය යන මතය ඇතිවුයේ කෙසේද එහි සත්ය හා පදනම කුමක්ද යන්න පිළිබඳ මෙම විඩියෝව තුළින් සාකච්ඡා කරයි. ඔබේ අදහස් පහතින් comment කරන්න..