රාහු 7 පිහිටීම | Rahu 7 pihiteema
Narada Handahana
0:00 / 0:00
රාහු 7 පිහිටීම | Rahu 7 pihiteema
43 339 просмотров · 5 л. назад
Narada Handahana
2,12 тыс. подписчиков
43 339 просмотров · 5 л. назад
කේන්ද්ර සටහනක රාහු 7 පිහිටීම එම පුද්ගලයාගේ ජීවිතයට කෙසේ බලපෑම් කරයිද යන්න මෙයින් පැහැදිලි කරයි. එසේම රාහු 7 තිබූ පමණින්ම එය ඍජුවම බලපාන්නේද යන්න පැහැදිලි කරයි. රාහු 7 පිහිටීම පිළිබඳව බොහෝ දෙනෙකු තුළ ඇති දුර්මත ඉවත් කිරීමට මෙය හෙත් වේ යැයි සිතමි.