Перейти к содержимому

දහසක් බෝධි පූජා පින්කම 01

Ape Pinkama - අපේ පිංකම

0:00 / 0:00

දහසක් බෝධි පූජා පින්කම 01

729 просмотров · 4 мес. назад
Ape Pinkama - අපේ පිංකම
3,29 тыс. подписчиков
729 просмотров · 4 мес. назад
දහසක් බෝධි පූජා පින්කම් මාලාව විනාශයට පත් වූ දහසක් බෝධීන් වහන්සේලා යළි රෝපණය කර සුරැකීමේ උතුම් අරමුණ පෙරදැරිව, එම මහා පුණ්‍යකර්මයට පෙර දහසක් බෝධි පූජා පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ සෑම බෝධි පූජාවකදීම පින්වතුන් දස දෙනෙකු බැගින්, සමස්තයක් ලෙස දස දහසකට (10,000) ආශිර්වාද කිරීම සහ පින් අනුමෝදන් කිරීමයි. 🙏 ඔබට හෝ ඔබ ආදරය කරන කෙනෙකුට ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන්නේ නම්, එම නාමයන් අප වෙත එවන්න. එම නාමයන් සිහිපත් කරමින් බෝධි පූජා පින්කම් සිදුකර, ලැබෙන පින් හා ආශිර්වාදය අනුමෝදන් කරනු ලැබේ. 🌿 මෙම මහා පින්කමට දායක විය හැකි ආකාර දෙකකි: ✅ නාම දායකත්වය ඔබට අවශ්‍ය පුද්ගලයන්ගේ නාමයන් ලබාදී ආශිර්වාද ලබාගත හැක. ✅ ප්‍රධාන දායකත්වය එක් බෝධි පූජාවක හෝ පූර්ණ පින්කමක දායකත්වය දරමින් මෙම උතුම් කටයුත්තට සහාය විය හැක. 🌱 බෝධීන් වහන්සේලා දහසක් යළි රෝපණය කර, දසමසක් බලා ගැනීමේ, මෙම අසිරිමත් පුණ්‍ය ව්‍යාපෘතියට ඔබත් දායක වී අනාගත පරපුර වෙනුවෙන් සදාකාලික පිනක කොටස්කරුවෙකු වන්න. 📩 අදම ඔබේ නාමය සහ දායකත්වය සනිටුහන් කරන්න. සාධු! සාධු! සාධු! මොනරාගල පඤ්ඤාලංකාර හාමුදුරුවෝ නිර්මාතෘ – ප්‍රඥා නාලිකාව | කර්ම නාලිකාව | භාවනා නාලිකාව WhatsApp: +94 718 64 25 35 #srilanka #buduguna #buddha #meditation #vidarshana #monaragalaHamuduruwo