Перейти к содержимому

ඔයාගෙ වටේ ඉන්න ඉරිසියාකාරයො හඳුනගන්න ක්‍රම 10ක් | Life Motivation in Sinhala

ඕවත් ප්‍රශ්නද - Owath Prashnada

0:00 / 0:00

ඔයාගෙ වටේ ඉන්න ඉරිසියාකාරයො හඳුනගන්න ක්‍රම 10ක් | Life Motivation in Sinhala

1 877 просмотров · 9 месяцев назад
ඕවත් ප්‍රශ්නද - Owath Prashnada
744 подписчика
1 877 просмотров · 9 месяцев назад
ඔයාගෙ වටේ ඉන්න ඉරිසියාකාරයො හඳුනගන්න ක්‍රම 10ක් | Life Motivation in Sinhala ඔයාගෙ වටේ ඉන්න, ඔයා ආශ්‍රය කරන හැමෝම ඔයාගෙ ඇත්තම යාළුවො කියලද ඔයා හිතන්නෙ. ඇත්තටම යාළුවො විදියට ඔයාට ඉරිසියා කරන අයත් ඔයාගෙ වටේ ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නෙ ඔයා එක්කම ඉන්න ඉරිසියාකාරයො හරියටම හඳුනගන්න ක්‍රම 10ක්. ඉතින් අපි මේ වගේ මෝටිවේෂන් වීඩියෝ එකක් හැම අඟහරුවාදම සිකුරාදම හරියටම රෑ 7 වෙද්දි ඔයගොල්ලන්ට අරගෙන එනවා. මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Hi, Most of the people around you — the ones you trust — might feel like your true friends. But sometimes, even the people who stay close to you can secretly be jealous of you. So in this video, we’re bringing you 10 simple ways to identify the jealous people around you. And remember, we upload motivational videos just like this every Tuesday and Friday at 7 PM, so if you enjoy this kind of content, make sure to subscribe to the channel. Thank you.