Перейти к содержимому

අංගුලිමාල පිරිත 108 වාරයක් | Angulimala Piritha 108 Times

Sathyaye Handa - සත්‍යයේ හඬ

0:00 / 0:00

අංගුලිමාල පිරිත 108 වාරයක් | Angulimala Piritha 108 Times

12 424 просмотра · 3 г. назад
Sathyaye Handa - සත්‍යයේ හඬ
608 подписчиков
12 424 просмотра · 3 г. назад
Angulimala Piritha (108 Times) | අංගුලිමාල පිරිත (එකසිය අට වාරයක්) | සත්‍යයේ හඬ (Sathyaye Handa) අංගුලිමාල මහරහතන් වහන්සේ දිනක් වඩින මග නිවසකින් දරු ප්‍රසූතියකට සූදානම් මවකගේ වේදනාකාරී හඬක් ඇසී ඒ පිළිබඳ සසල වූ සිත් ඇතිව මහත් කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ හමුවට ගොස් පීඩාවෙන් සිටින එම මව වෙනුවෙන් කලහැකි යමක් ඇත් දැයි විමසා සිටි කල්හි බුදුන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේට මෙසේ වදාල සේක! "ආර්ය ජාතියට ආදා පටන් කිසිවෙකුගේ ජීවිතයක් දැන දැනම තොර නොකල බවට සත්‍යක්‍රියා සිදුකොට ආශිර්වාද කරන ලෙස අංගුලිමාල තෙරුන් වහන්සේට වදාලා සේක" එය පිළිගත් අංගුලිමාල තෙරුන් වහන්සේ නැවත එම නිවස අසලට වැඩම කොට බුදුන් වහන්සේ දේශනා කල පරිදි සත්‍යක්‍රියා සිදු කොට දරු ප්‍රසූතියට සූදානමින් වේදනා විඳිමින් සිටි මවට ආශිර්වාද කල අතර ඉන් අනතුරුව එම මව සුවසේ තම දරුවා බිහිකළ බව දහමේ සඳහන් වේ. පසු කලෙක මේ පුවත ඇසූ පිරිස් එදා අංගුලිමාල යන් වහන්සේ සත්‍යක්‍රියා සිදුකරන මොහොතේ වැඩ සිටි ආසනය දෝවනය කර එම ජලය බීමට දීමෙන් මව්වරුන් ගේ වේදනා සන්සිඳවනවා ගත් බවද සඳහන් වේ. එසේම කල්පයක් තරම් කාලයක් මෙහි බලය පවතින බව බුදුන් වහන්සේ වදාරන ලදුව ඇත. එලෙසම ඔබටද මෙහි ආශිර්වාදය සලසා ගැනීමට අර්ථ සිහිකරමින් ශ්‍රවණය කරන අතර සජ්ජායනා කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි! භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ සියලු සත්වයන්ගේ යහපත ආරක්ෂාව පිණිස තථාගත ශ්‍රී සද්ධර්මය ජීවිතයට ගලපා ගන්නා ආකාරය ලොවට අනුකම්පාවෙන්ම වදාල සේක. ඒ උතුම් ධර්මයන් හා ආශිර්වාදාත්මක සත්‍ය ක්‍රියාවන් බුදුපියාණන් වහන්සේ ජීවමානව සිටියදීත් තම යහපත පිණිස ශ්‍රාවක පිරිස භාවිතා කළ අතර බුදු මුවින් දේශනා කළ පරිදි ඒ උතුම් ධර්මයන් සිහිකිරීම තුළද අකාලිකව පිළිසරණ ලබාගත හැකිය. මේ සත්‍යක්‍රියා කල්පයක් තරම් කාලයක් වුවද භාවිතයෙන් යහපත උදාකර ගත හැක වග භාග්‍යවතුන් වහන්සේ වදාරන ලදුව ඇත. ඒ උතුම් පිරිත් ධර්මයන් වර්ථමාන බෞද්ධ අබෞද්ධ ශ්‍රාවක පිරිසටද යහපත පිණිස භාවිත කිරීම උදෙසා ධර්ම දානයක් ලෙස මෙසේ පලකරමු. ඔබ සැමට තෙරුවන් සරණයි! #AngulimalaPirithaEkasiyaAtaWarayak #අංගුලිමාලපිරිතඑකසියඅටවාරයක් #Pirithchanting #AngulimalaPiritha #අංගුලිමාලපිරිත #pirithsinhalafull #සූත්‍රය #Suthraya #pirithdeshana #අන්ගුලිමාලපිරිත #SethPiritha #පිරිත් #සෙත්පිරිත #SinhalaPirithDeshanawa #SathyayeHanda #සත්‍යයේහඬ