1. මෙය ශුද්ධ භූමියයි 2. මෙවන් මොහොතකදී - Meya shudda buumiyai,
THRONE ROOM PRAISE & WORSHIP MUSIC
0:00 / 0:00
1. මෙය ශුද්ධ භූමියයි 2. මෙවන් මොහොතකදී - Meya shudda buumiyai,
425 просмотров · 12 дней назад
THRONE ROOM PRAISE & WORSHIP MUSIC
580 подписчиков
425 просмотров · 12 дней назад
1
මෙය ශුද්ධ භූමියයි
දෙවිඳුන්ගේ අභීයසයි
මෙහි හිමි සිටින බැවින්
මෙය වේ ශුද්ධ භූමියක්
මේ දෑත් ශුද්ධය
ඔසවන දෑත ශුද්ධය
මෙහි හිමි සිටින බැවින්
මෙය වේ ශුද්ධ භූමියක්
අප පා තබන්නේ ශුද්ධ භූමියේ
සුරදූතයෝ අප සමගින් රැඳෙන්නේ
නමදිමූ සැමා යේසූස් හිමී
හිමි අභිමුඛයේ රැඳෙමූ අපි
ශුද්ධ භූමියේ
හිමි අභිමුඛයේ රැඳෙමූ අපි
ශුද්ධ භූමියේ
ශුද්ධ භූමියේ
ශුද්ධ භූමියේ
2.
මෙවන් මොහොතකදී
මම ගයමි ගීයක්
මම ගයමි ප්‍රේමයේ ගීයක්
මෙවන් මොහොතකදී
මා දෑත් ඔසවම්
මා දෑත් ඔසවම් ස්වාමින්ට
මෙවන් මොහොතකදී
මම ගයමි ගීයක්
මම ගයමි ප්‍රේමයේ ගීයක්
මෙවන් මොහොතකදී
මා දෑත් ඔසවම්
මා දෑත් ඔසවම් ස්වාමින්ට
ගයම් මා ආදරෙයී
ගයම් මා ආදරෙයී
ගයම් මා ආදරෙයී
ස්වාමීන්ට
ගයම් මා ආදරෙයී
ගයම් මා ආදරෙයී
ගයම් මා ආදරෙයී
ස්වාමීන්ට