ඔබෙ පූජනීය ප්‍රේමයේ පහස ලැබ Oba puujaneeya premaye
THRONE ROOM PRAISE & WORSHIP MUSIC
0:00 / 0:00
ඔබෙ පූජනීය ප්‍රේමයේ පහස ලැබ Oba puujaneeya premaye
262 просмотра · 4 дня назад
THRONE ROOM PRAISE & WORSHIP MUSIC
577 подписчиков
262 просмотра · 4 дня назад
ඔබ පූජණීය ප්‍රේමයේ පහස ලැබ
සුවයේ දිය දහරින් සෝදා
ඔබ අප මිදූ වෙලේ...පියාණෙනී
එය අපට සිහිනයක් වූවා //
ඔබෙ ආත්මයේ පියාපත් මත්තේ
අපෙ පැසසුම් නැගී ඒවා
අප දෙවිඳුන්ගේ විකුමන්
ජාතීන් අතරේ රැව් දේවා
අන් සැම නමට වඩා
ඔබෙ නාමට එසවේවා...
අන් සැම නමට වඩා
යේසුස් නාමට එසවේවා...