Перейти к содержимому

Popeye ගම්මානය😍🌊 | Exploring Popeye Village Malta 🇲🇹

මෝල්ටා වටේ 🇲🇹

0:00 / 0:00

Popeye ගම්මානය😍🌊 | Exploring Popeye Village Malta 🇲🇹

150 просмотров · 6 дн. назад
මෝල්ටා වටේ 🇲🇹
12 подписчиков
150 просмотров · 6 дн. назад
ආයුබෝවන් හැමෝටම! ❤️🙏 අද අපි යන්නේ මෝල්ටාවේ සුන්දර වෙරළ තීරයක පිහිටි, වර්ණවත් ලී ගෙවල්වලින් සහ අපූරු දර්ශනවලින් පිරුණු Popeye Village බලන්නයි. 😍✨ නිල් පාට මුහුද, ලස්සන පුංචි ගෙවල්, අපූරු ඡායාරූප ගන්න පුළුවන් තැන් සහ මෝල්ටාවේ වෙනස්ම සුන්දරත්වය මේ වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්. 🇲🇹💙 ශ්‍රී ලංකාවේ ඉඳන් යුරෝපයේ සුන්දරත්වය විඳින්න කැමති ඔයාලා හැමෝටම මේ වීඩියෝව ගොඩක් ආස හිතේවි කියලා මම හිතනවා! 🌍❤️