Internship එකට Apply කරන්න CV එක හදන්න ඕනේ හරිම විදිහ ATS Friendly
AR IT School
0:00 / 0:00
Internship එකට Apply කරන්න CV එක හදන්න ඕනේ හරිම විදිහ ATS Friendly
11 501 просмотр · 1 год назад
AR IT School
9,46 тыс. подписчиков
11 501 просмотр · 1 год назад
Hello guys මගේ Q&A video එක බලපු ගොඩක් අය මේ ATS Friendly CV එකක් හදන එක ගැන අහල තිබුනා ඒ නිසා මම මේ video එක ඔයාලට අරගෙන එන්න හිතුවා. ඔයා ඉසරහට internship එකකට apply කරන්න ඉන්නව නම් මේ video එක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ වගේම තවත් AR IT School Channel එකෙන් video වලින් කතා කරන්න ඕනෙ Topic තියනවනම් අනිවාර්යයෙන් පහලින් Comment එකක් දාගෙන යන්න
ඔයාලට IT ගැන තියන ගොඩක් ප්‍රශ්න ඉදිරියේදී මේ channel එකෙන් කතා කරනවා ඒ වගේම ඔයාලට IT field එක ගැන තියන ඔනේම ප්‍රශ්නයක් comment එකක් දාන්න 🫡 හැමෝටම උත්තර දෙනවා ❤
IT knowledge එක ගන්න ගමන් IT field එක ගැන දැනගන්න අපිව SUBSCRIBE කරල අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න
#atsfriendlycv #cv #resmed #ats