Перейти к содержимому

Sentry vs Doctor Doom: කාටද දිනන්න පුළුවන්? 💥 | Prep Time vs Raw Power | DOOMSDAY | MARVEL

මයික් TALKS

0:00 / 0:00

Sentry vs Doctor Doom: කාටද දිනන්න පුළුවන්? 💥 | Prep Time vs Raw Power | DOOMSDAY | MARVEL

3 576 просмотров · 3 мес. назад
මයික් TALKS
1,06 тыс. подписчиков
3 576 просмотров · 3 мес. назад
Sentry vs Doctor Doom: ඇත්තටම කවුද මේ සටන දිනන්නේ? 💥🔥 ​Marvel Comics වල ඉන්න බලවත්ම Character එකක් වෙන Sentry සහ මාරම බුද්ධිමතෙක් වෙන Doctor Doom එකට මුහුණට මුහුණ හම්බවුණොත් මොකද වෙන්නේ? ​God-like powers තියෙන Sentry ව පරද්දන්න Doctor Doom ගේ Prep Time ප්ලෑන් එකට පුළුවන් වෙයිද? නැත්නම් Sentry ගේ Unlimited Power එක ඉස්සරහ Doom පරාජය වෙයිද? ​මේ වීඩියෝ එකෙන් අපි කොමික්ස් සහ හිස්ට්‍රි එක පැත්තෙන් මේ දෙන්නගේ සටන සම්පූර්ණයෙන්ම Breakdown කරලා බලමු! ​🔔 Marvel කොමික්ස්, MCU News සහ Character Power Comparisons ගැන තවත් වීඩියෝ බලන්න චැනල් එක Subscribe කරලා තියාගන්න ​#marvel #marvelcomics #marveluniverse #mcu #marvellore #comiclore #marvelfacts #comicbooklore #marvelcharacters #doomsday #secretwars #fantasticfour #darkavengers #avengers ​#MarvelSinhala #ComicSinhala #SinhalaGeek #MarvelSriLanka #sinhalamoviereview #comicbreakdown #SinhalaExplainer