Перейти к содержимому

සැරියුත් තෙරුන්ගේ එකම ප්‍රශ්නටවත් පිළිතුරු නැත. !දහසක් ප්‍රශ්න ඇසූ පරිබ්‍රාජිකාවන් 4 දෙනා

Daham maga දහම් මග и Daham Karunu

0:00 / 0:00

සැරියුත් තෙරුන්ගේ එකම ප්‍රශ්නටවත් පිළිතුරු නැත. !දහසක් ප්‍රශ්න ඇසූ පරිබ්‍රාජිකාවන් 4 දෙනා

6 908 просмотров · 10 дней назад
Daham maga දහම් මග и Daham Karunu
6 908 просмотров · 10 дней назад
දහසක් ප්‍රශ්න ඇසූ පරිබ්‍රාජිකාවන් 4 දෙනා සැරියුත් තෙරුන්ගේ එකම ප්‍රශ්නටවත් පිළිතුරු නැත. දඹදිව පුරා වාදයට අභියෝග කරමින් සංචාරය කළ පරිබ්‍රාජිකාවන් හතර දෙනා, සැවැත්නුවරදී සැරියුත් මහරහතන් වහන්සේ හමුවූහ. ඔවුන් උන්වහන්සේගෙන් ප්‍රශ්න දහසක් විමසූ අතර, සැරියුත් මහරහතන් වහන්සේ ඒ සියල්ලටම පිළිතුරු දුන්හ. නමුත් අවසානයේ උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ “එකනාම කිං?” යන එකම ප්‍රශ්නයට පිළිතුරු දීමට ඔවුන්ට නොහැකි විය. ඉන් පසු සිදු වූයේ ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ සිදුවීමකි. බුදු සසුනේ පැවිදි වූ ඔවුන් පසුව රහත්භාවයට පත් වූ අසිරිමත් කතාව මෙම වීඩියෝවෙන් නරඹන්න. 🙏 සැබෑ ජයග්‍රහණය අන් අය පරාජය කිරීම නොව, තමන් තුළ ඇති කෙලෙස් ජය ගැනීමයි. තෙරුවන් සරණයි! 🙏 #සැරියුත්_මහරහතන්_වහන්සේ #පරිබ්‍රාජිකාවන් #බෞද්ධ_කතා #ධර්ම_කතා #බුද්ධ_ශාසනය #රහත්භාවය #Dhamma #Buddhism