Перейти к содержимому

පය තිබ්බොත් දහසක් ප්‍රශ්න විසඳෙන පින්බිමක්? 🙏 | ශ්‍රී අංගුලිමාල මහා සෑය | මහමෙව්නාව | Mahamewana

Super Mind With Samanthee & Tanuja

0:00 / 0:00

පය තිබ්බොත් දහසක් ප්‍රශ්න විසඳෙන පින්බිමක්? 🙏 | ශ්‍රී අංගුලිමාල මහා සෑය | මහමෙව්නාව | Mahamewana

7 293 просмотра · 1 дн. назад
Super Mind With Samanthee & Tanuja
55,8 тыс. подписчиков
7 293 просмотра · 1 дн. назад
පය තිබ්බොත් දහසක් ප්‍රශ්න විසඳෙන පින්බිමක්? 🙏 | ශ්‍රී අංගුලිමාල මහා සෑය | බෝවත්ත එක වරක් හරි වන්දනා කරන්න හිතෙන පින්බිමක්… 🙏 බෝවත්ත මහමෙව්නාවේ ශ්‍රී අංගුලිමාල මහා සෑයේ අසිරිය ඔබත් දැක බලාගන්න. සුදෝ සුදු දාගැබ, එහි සුන්දර පිවිසුම සහ අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ සමඟ මේ පින්බිමේ දසුන් රසවිඳින්න අපිත් එක්ක එකතු වෙන්න. බෞද්ධ වන්දනා ගමන්වලටත්, ශ්‍රී ලංකාවේ සුන්දර පින්බිම් දැක බලාගැනීමටත් කැමති ඔබ වෙනුවෙන් මේ වීඩියෝව. 📍 ශ්‍රී අංගුලිමාල මහා සෑය මහමෙව්නාව — බෝවත්ත Sri Angulimala Maha Seya | Mahamevnawa, Bowatta ඔබ මෙහි වන්දනා කරලා තියෙනවාද? ඔබේ හිතට වැඩියෙන්ම දැනුණු දේ Comment එකකින් කියන්න. 🙏 මේ පින්බිම දැකගන්න කැමති කෙනෙකුට වීඩියෝව Share කරන්න. තවත් මෙ #srilanka #supermind වැනි වන්දනා වීඩියෝ නැරඹීමට අපේ චැනලය Subscribe කරන්න. තෙරුවන් සරණයි! #අංගුලිමාලමහාසෑය #මහමෙව්නාව #mahamewnawa #buddhism #travel #srilanka Experience the serene beauty of the Sri Angulimala Maha Seya, a sacred pilgrimage site in Bowatta known for its peaceful atmosphere. This white stupa, set against clear blue skies and lush greenery, offers a quiet space for reflection and prayer. Visitors come here to offer flowers and pay respects at the statue of Angulimala Maha Rahathan Wahanse, finding a moment of calm away from the daily rush. Whether you are planning your next Buddhist pilgrimage or simply appreciate the architectural beauty of Mahamevnawa temples, this site provides a meaningful experience. It is a place where many find solace and spiritual connection while exploring the sacred grounds of Sri Lanka temples. Subscribe for more spiritual journeys and peaceful site breakdowns, and let us know in the comments if you have visited this sacred place before.