Obai Mage Lowa Eliya Karanne (sandatama kavi) - ඔබයි මගෙ ලොව එළිය කරන්නෙ (සඳටම කවි) - Himath Lyrics
Himath Lyrics
0:00 / 0:00
Obai Mage Lowa Eliya Karanne (sandatama kavi) - ඔබයි මගෙ ලොව එළිය කරන්නෙ (සඳටම කවි) - Himath Lyrics
351 просмотр · 1 мес. назад
Himath Lyrics
44 подписчика
351 просмотр · 1 мес. назад
Obai Mage Lowa Eliya Karanne (sandatama kavi) - ඔබයි මගෙ ලොව එළිය කරන්නෙ (සඳටම කවි) - Himath Lyrics
Lyrics - Himath Lyrics
Music,Vocal , Melody - Himath Lyrics + Ai generated by using suno music
ඔබයි මගේ ලොව එළිය කරන්නේ
ඔබේ එළියෙන් තුරුද වැඩෙන්නේ
ඔබත් සමඟයි ලොවත් ඇරඹෙන්නේ
ඔබේ එළියයි ලොවම රැකෙන්නේ
උණුසුම පමණයි මටත් පෙනෙන්නේ
නොදැනම මා ඔබෙන් දැවෙන්නේ
සඳක් මෙන් ඔබ සිසිල නොවන්නේ
සඳේ සිසිලයි සිතට නැගෙන්නේ
මගෙ ලොවේ අසිරිය බලමින්නේ
පුර සඳකි ඝන අඳුරෙ දිලෙන්නේ
සඳ එළියේ ඇයි සිසිල දැනෙන්නේ
එනිසයි සඳටම කවිද ලියන්නේ
ඔබත් සඳ මෙන් සිසිල වුවා නම්
ලොවක් ඔබ ගැනද කවි ලියාවි
ලොවක් රැකුමට දැවුනු නුඹ
ගැන අමතක කරනු මා.. කෙලෙසද
Himath Lyrics -
#new #newsinhalasongs #newlyrics #sinhalalyrics #colombo #srilanka #sinhala #himathlyrics
Not for commercial uses.
@s@suno