සියවස් ගණනක් තිස්සේ ( කන්ද දිගේ)| Siyawas Gananak Thisse (Kanda Dige) |Himath Lyrics ✍️
Himath Lyrics
0:00 / 0:00
සියවස් ගණනක් තිස්සේ ( කන්ද දිගේ)| Siyawas Gananak Thisse (Kanda Dige) |Himath Lyrics ✍️
52 просмотра · 13 дн. назад
Himath Lyrics
44 подписчика
52 просмотра · 13 дн. назад
සියවස් ගණනක් තිස්සේ ( කන්ද දිගේ)| Siyawas Gananak Thisse (Kanda Dige) |Himath Lyrics ✍️
✍️Lyrics - Himath Lyrics
🎵Melody- Himath Lyrics
🎶Music- Ai generated by using Suno Music
🎙️Vocal- Himath Lyrics + Ai generate by using Suno Music
#sinhala #sinhalasongs #sinhalasong #sinhalanewsongs #sinhalalyrics #newlyrics #newwriter #srilanka #sunoai #lyrics #newsong #viral #trending #himathlyrics #naturesong #fullsong #fullsinhalasong
සියවස් ගණනක් තිස්සේ
තුරු අහස සිඹින්නට
ඉහළට නැඟෙනු දකිනවා
කඳු පාමුල සිට
කඳු මුදුන තෙක්
මද පවනෙන් සපිරුණු පාමුල
හිරු කිරණත් නොමදව ලැබෙයි
හිරු කිරණේ පහස ලබමින්
මහ තුරු අහස් කුස දෙසට නැගෙයි
මහ තුරු වලට පහළින්
නව තුරු රැසක් වැඩෙයි
හිරුගේ කිරණට තරග වදියි
ජය ගත් උන් පමණක් අහසට නැඟෙයි
කන්දේ ඉහළට යන විට
කඳු පාමුල මෙන් නොව
අහස සිඹින්නට නැඟෙන
මහ තුරු ගණනත්
අඩු වෙමින් යයි
පාමුල මෙන් මුදුනටද හිරු එළිය නොමදව ලැබෙයි
මහ සුළඟින් මුදුන සපිරෙයි
මහ සුළඟින් නොසැලී සිටීමට
තුරු කඳන් ඇඹරී වැඩෙයි
වෙනදා ඉහලටම යන මහ තුරු
උස ගැන නොසිතා
සුළඟින් රැකෙන්නට
සුළඟට නැමෙමින් දිවි රැකගයි
Himath Lyrics -
@suno