අනුවණයන්ට වැඩ භාර දුන්නොත් වෙන දේ | ආරාමදූසක ජාතකය
සිහිලැල් සෙවන (Sihilal Sewana)
0:00 / 0:00
අනුවණයන්ට වැඩ භාර දුන්නොත් වෙන දේ | ආරාමදූසක ජාතකය
5 705 просмотров · 3 месяца назад
සිහිලැල් සෙවන (Sihilal Sewana)
535 подписчиков
5 705 просмотров · 3 месяца назад
පින්වතුනි,
අනුවණයන්ට වගකීම් භාරදීමෙන් සිදුවන විනාශය ගැන අපූරු පාඩමක් කියාදෙන ජාතක කතාවක් තමයි “ආරාමදූසක ජාතකය”.
රජ උයනක් රැකබලා ගැනීමට භාරගත් වඳුරන්, නුවණක් නොමැති ක්‍රියා නිසා මුළු උයනම විනාශ කරන ආකාරය මෙම කතාවෙන් දැක්වේ.
බුදුරජාණන් වහන්සේ වදාළ මෙම ගැඹුරු ධර්ම පාඩම, අද සමාජයටත් ඉතා වටිනා උපදෙසක් ලබා දෙයි. මෙවැනි ජාතක කතා සහ බෞද්ධ කතා නරඹන්න
👉 “සිහිලැල් සෙවන” YouTube Channel එක Subscribe කරන්න.
🔔 Like | Comment | Share කරන්න අමතක කරන්න එපා. #ආරාමදූසක_ජාතකය
#JatakaStories
#BuddhistStories
#SinhalaJatakaKatha
#BuduBana
#Buddhism
#SriLanka
#සිහිලැල්_සෙවන
#SinhalaStory
#BuddhaStory
#JathakaKatha
#BanaKatha
#MoralStories
#AncientBuddhistStories
#BuddhistTeaching